E-scooters / e-bycycle rent කරන බිස්නස් එකක් ලංකාවට හරියයි ද?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,408
    4,036
    113
    App එකකින් book කරලා පදින වෙලාවට ගෙවන්න තිබ්බොත් උබලා පදිනවා ද?

    වාහනේ, බස් එකේ ට්‍රැෆික් එකේ නැතිව වෙනම ලේන් එකක් තියනවා. දවල්ට අව්ව හැබැයි.
     
    • Love
    Reactions: Spiderman.Ayya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    Nope. මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ඕවට තවම හැදිලා නෑ. කිසිම හේතුවක් නැතුවත සිස්ටම් එකට වංගු ගහන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු එක්ක ඔවා හරියන්නේ නෑ. පික්මී ඒකෙන් රයිඩ් එක අරන් පැසෙන්ජර් ගත්තට පස්සේ කැන්සල් කරලා යන මිනිස්සු, රට ගියත සුපර් මාර්කට් එකෙන් ඇපල් උස්සන හැටි ගෑනිත් එක්ක ව්ලොග් කරලා පෙන්න මිනිස්සු ඉන්න රටක්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    App එකකින් book කරලා පදින වෙලාවට ගෙවන්න තිබ්බොත් උබලා පදිනවා ද?

    වාහනේ, බස් එකේ ට්‍රැෆික් එකේ නැතිව වෙනම ලේන් එකක් තියනවා. දවල්ට අව්ව හැබැයි.
    ලංකාව වගේ කට්ට අවුව තියෙන රටවල් වල office යන්න ඔය මගුල හරියන්නෙ නෑ බන්. දාඩිය පෙරාගෙන පෙරේතයෝ වගේ යන්න එපැයි. අනික පදින වෙලාව අනුව risk එක වැඩි.

    එත් උඹට ඕක touristලා ටාර්ගට් කරලා මොනාහරි ගේමක් ගහගන්න පුලුවන් වෙයි. ඒත් ඒකට වෙනම හොට්ස්පොට් ටික හොයාගන්න ඕනා උන් ගැවසෙන.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    බස් එකේ කෝච්චියේ සීට් කපන, චුයින්ගම් අලවන, ජරා කරන, කෑලි ගලවන හොරාකාලම ජීවත් වෙන්න හදන නූගත් අඩුකුලේ කලු ජරාව ඉන්නකන් ඔය වැඩේ හරියන්නේ නෑ. :baffled::no:
     
    • Like
    • Love
    Reactions: MR.YOLO and zid2021

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Man nam notice karapu deyak oya kadala bidala vinasa karana eka enne... ratak goda nagune kohomada kiyala dakke nathi ewaye agayak dakinne nathi un nisa... eka lankawe witharak neme EU, UK okkoma west ratawal wala thiyenawa... mewa walath ganna deyak na...
    Habai Japan, Singa, South Korea wage wenama level ekak... eka unge agema thiyenawa... maybe podi kale idan hadana widiya... ane manda ban... ape rata kohoma hadannada kiyala...
     
    • Like
    Reactions: KandyMalli

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතේ අඩුකුලේ ජරාවට airbnb booking එකක් වත් දෙන්නේ නැති මම 🥴

    සිහලු එක්ක හරි අමාරුයි බම් වැඩක් කරන්න, උඹ හිතනවා නම් මේ කිරියේ ඉන්න උන් උඹේ බිස්නස් idea එකට support එකක් නෑ කියලා, හෙමීට පටන් අරන් බලලා කියපං ඉතින් 🤗
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,036
    113
    Thanks for the comments and ideas 😃

    උබලා කියනවා වගේ ලංකාවේ උන් එක්ක වැඩේ චොර වෙයි වගේ...උසස් කුලේ සුද්දො ටිකක් ඉන්න place එකකින් වැඩේ ට්‍රයල් එකක් කරලා බලන්න ඕනි