Perfect example for an absolutely worthless and useless reply.Here are a few reasons why eSIMs can be beneficial:
- Convenience: eSIM technology eliminates the need for physical SIM cards, making it easier for users to switch carriers and plans without having to visit a retail store or wait for a new SIM card to be delivered.
- Flexibility: eSIMs can be remotely provisioned with new carrier and subscription profiles, allowing for greater flexibility in terms of service plans and coverage options.
- Cost savings: eSIM technology can lead to cost savings for both consumers and network operators, as it eliminates the need for physical SIM cards and associated logistics costs.
- Eco-friendly: eSIM technology can reduce electronic waste by eliminating the need for physical SIM cards, which can be difficult to recycle.
- Security: eSIM technology can provide greater security than traditional SIM cards, as it offers a higher level of encryption and can be remotely managed to prevent fraudulent activity.
Hutch thuth thiyenawa. Anith ewath athi bnLankawe esim denne man danna widihata Mobitel and Dialog witharai
esim tiyena phone wala thawa sim ekak enawa.හැබැයි ඉතින් හදිස්සියේ කොහේ හරි ගිහිල්ලා ෆෝන් එක චාර්ජ් කරගන්න බැරුව, ෆක් වෙලා ඉන්න වෙලාවක අර පොඩි button phone එකට වත් sim එකක් දාලා කෝල් එකක් ගන්න විදිහක් නෑ
ඒ සහරාන්ගේ පෝන් එකේ තිබුනට අලුත් ඇමරිකන් එකේ නෑesim tiyena phone wala thawa sim ekak enawa.
Hutch thuth thiyenawa. Anith ewath athi bn
hutch eketh thiyenawa but regional office wala thiyeda danne na. unge head office yanna wei.
මම අයිෆෝන් එක ගත්තෙ Daraz එකෙන් මචං. ගිය අවුරුද්දෙ. ඒ ෆෝන් එක ආව පාර්සල් එකේම හච් සිම් එකක් තිබ්බ QR Code එකත් එක්ක. ඒක ස්කෑන් කරල පෙයා කරගන්න කියල. මම ඒ නිසා කිව්වෙ හච් ESim ඇති කියල. මට අවශ්‍යතාවයක් නැති නිසා ඒ සිම් එක නම් යාලුවෙකුට දුන්න. ඒකෙ ෆිසිකල් සිම් එකත් එක්ක ඊ සිම් QR එක තිබ්බෙ. හච් එකේ ඊ සිම් නැත්නම් අර වගේ E-SIM එකක් එන්න විදියක් නෑ නේ ගිය අවුරුද්දෙHutch eke eSIM na ne. mama dan 3 weeks kalin call karala ahuwa. eSim thama denne na kiwwa.
------ Post added on Feb 19, 2023 at 12:31 AM
me two days walata kalin dapu video ekak. meyala gannawa hutch esim apple ekakata.Hutch eke eSIM na ne. mama dan 3 weeks kalin call karala ahuwa. eSim thama denne na kiwwa.
------ Post added on Feb 19, 2023 at 12:31 AM