E-wis ලොක්ක කට අරියි

Sen-lu

Well-known member
  • මූත් මොනා හරි හංගගෙන කතා කරන්නෙ.මූ බබා කියලනෙ කියන්නෙ. ඉන්ඩස්ට්‍රි එකේ අනිත් උන්වත් මෙතනට ඇදගන්න හදන *රි කපටියෙක්ද කොහෙද මූ.

    අනික ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකෙත් මේ කියන විදියට නම් අවුලක් නෑනෙ. ටෙන්ඩර් එක ඕපන් කරල one month විතර යනකොට evaluation එක කරන එක නෝමල් දෙයක්නෙ.
    වෙන මොනවා උනාද නම් දන්නෙ නෑ.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මූත් මොනා හරි හංගගෙන කතා කරන්නෙ.මූ බබා කියලනෙ කියන්නෙ. ඉන්ඩස්ට්‍රි එකේ අනිත් උන්වත් මෙතනට ඇදගන්න හදන *රි කපටියෙක්ද කොහෙද මූ.

    අනික ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකෙත් මේ කියන විදියට නම් අවුලක් නෑනෙ. ටෙන්ඩර් එක ඕපන් කරල one month විතර යනකොට evaluation එක කරන එක නෝමල් දෙයක්නෙ.
    වෙන මොනවා උනාද නම් දන්නෙ නෑ.
    නෑ බං සංජීව පට්ට ජෙනුයින් බුවා
     
    • Haha
    Reactions: SL_Designz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    මූත් මොනා හරි හංගගෙන කතා කරන්නෙ.මූ බබා කියලනෙ කියන්නෙ. ඉන්ඩස්ට්‍රි එකේ අනිත් උන්වත් මෙතනට ඇදගන්න හදන *රි කපටියෙක්ද කොහෙද මූ.

    අනික ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකෙත් මේ කියන විදියට නම් අවුලක් නෑනෙ. ටෙන්ඩර් එක ඕපන් කරල one month විතර යනකොට evaluation එක කරන එක නෝමල් දෙයක්නෙ.
    වෙන මොනවා උනාද නම් දන්නෙ නෑ.
    Oi e-wis is known (in the IT industry) to be deal makers. Good friend of Namal. Kariyo okkogema deals oya wage tama.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක වතාවක් මුන් හොස්පිටල් එකකට හදපු system එකක් දැක්කා. හදල තිබ්බෙ vb6.0 access 2000 වලින්. මුලු හොස්පිටල් එකටම එක access database එකක් share කරලා තිබ්බෙ windows file sharing වලින්. access database වල 2GB ලිමිට් තියන හින්දා ඒක මාසෙන් මාසෙ පිරෙනව. එතකොට මුලු system එකම එකපාර ඩවුන්. ඒක හදාගෙන එන්න එතන ඉන්න එකෙක්ට සල්ලි දීලා යවලා හදන් එනකල් දවස් දෙක තුනක් කොල කෑලි වල ලියනව. සමහර දවස්වල file sharing අවුල් ගියාම admission එකේ ඉඳන් පෝලිම.

    database එක හදනවටත් බර ගානක් ගන්නවා. මුන් කරන්නෙ පරණ ලෙඩ්ඩු ඇඩ්මිට් වෙච්ච ඩිස්චාජ් වෙච්ච රෙකෝඩ් ටික මකලා database එක පැක් කරලා ආපහු එවනව. ඔය විදියට තව මාසයක් අදිනවා.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    As a Sri Lankan Company, they have done some service and training youngsters in the industry. Not only them, Millennium Technologies and some others too. It is extremely difficult in this country to do anything. There are only a few doers in this country, but many find fault with what is done. Many social media pundits, talk like they are experts. Must get them to do a job of productive work. For most government top brass they live on commissions from shady suppliers overseas that they encourage.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නිගමනය : තට්ටයන්ව විශ්වාස කිරීමෙන් වළකින්න
    මේකනම් සහතික ඇත්ත. මට හම්බවෙච්ච හැම තට්ටයම එක්කො පල් හොරෙක් නැත්තං ලෝක අන්ඩපාලයෙක් :lol:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    🛑 නිලධාරි මාෆියාව!

    අඟහරුවාදා ඖෂධ සංස්ථා ලොක්කන්ව ගෙන්වලා තිබ්බ COPE කමිටු රැස්වීමෙදි අපූරු දෙයක් හෙළි වුණා.

    ඒ තමයි Indian credit line එකෙන් , world bank එකෙන් හා ADB එකෙන් ඖෂධ ගන්න ලැබිලා තියෙන අමෙරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න මුදල් නිලධාරීන් තවමත් ඖෂධ ගෙන්වන්න යොදවලා නෑ කියන එක.
    සභාපති මහාචාර්ය චරිත හේරත් කියනවා " ඔය සල්ලි යොදවලා ඖෂධ ගෙන්වුවානම් 2023 අගෝස්තු වෙනකම්ම ලංකාවට ඕන කරන ඖෂධ සේරම මේ වෙද්දි ලැබිලා නේ..." කියලා. නිලධාරීන් procurement process දීර්ඝයි , ඇදෙනවා කිය කිය නන් දොඩවමින් හිටියා. දැන් ඒ ප්‍රමාදය ගැන විමර්ශන ඇරඹිලා තියෙනවා.

    මෙතන තියෙන ඇත්ත කතාව නං නිලධාරීන් ඖෂධ ගෙන්වන ක්‍රියාදාමය කඩිනම් නොකළ එකම හේතුව කොමිස්. මොකද Indian credit line , World bank , ADB මුදල් වලින් ඖෂධ ගනිද්දි වෙන්නෙ අවශ්‍ය ඖෂධ තොග ඇණවුම් කළාම ඒ අදාළ පාර්ශ්වය සෘජුව ඒ බිල්පත්වලට ගෙවීම් කරන එකනෙ. සැපයුම්කරුවන්ගෙන් නිලධාරීන්ට වෙන වෙනම කොමිස් ගන්න බෑනේ.
    226 ට බැන බැන ඉඳලා හරියන්නෙ නෑ , මේ රට හදන්නනං සමහර රාජ්‍ය නිලධාරීන් ගොඩනගාගෙන ඉන්න මාෆියාවත් බිඳලා දාන්න ඕන. එතනයි ලොකුම කාලකන්ණි ටික ඉන්නෙ.

    මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන්නෙ ජලභීතිකා එන්නතවත් රටේ නැති වෙලාවක.

    තව කියනවා බේත් ගැන තියෙන සිස්ටම් එකට මිලියන 700ක් වියද්ම් කරලා හැදුවලු. ඒක ඒත් වැඩ කරන්නේ නෑලු. ඒකටත් මාසෙකට මිලියන 5ක් යනවලු නඩත්තුවට. ඩොක්ටර් හර්ෂට ඒක අහලා "This is a crime " කියලා කියවුනා. තව කියනවා හරියට වැඩ කරන සිස්ටම් එකක් හදන්න මිලියන 7000ක් යනවලු. චිරිත ගෙයි හර්ශගෙයි ඇස් උඩ ගියා.
    ඊට පස්සෙ චරිත හේරතුයි, හර්ෂ ද සිල්වයි කිව්වා මිලියන 7000 කතා බොරු , ඕක මොරටුවට බාරදෙන්න, ඒ ළමයි ඕක මාසෙන් හදලා දෙයි කියලා.
    ඇත්තටම ගහනවා නම් ගහන්න ඕන මේන්න මේ තක්කඩි තිරිසන්නු ටිකට. 225ට වඩා ඇත්තටම මේ රට ඇතුලේ තියෙන්නෙ මේ දූෂිත නිලධාරින්ගෙ සාපය! කොමිස් නැති නිසා 2023 වෙනකල් රට ඇතුලට බේහෙත් ටික එන මග වලක්වපු උන්ට මිනිමැරුම් චෝදනා යටතේ අච්චු කරන්න මේ රටේ නීතියක් නැති එක නම් කරුමයක්!

    Copied from Udara Gunawardana
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Ethakota 5Mn per month ganna eka sadaranai da?
    Hosting+Support walata echara yanawada?

    5Mn kiyanne 25kage salaries ne.
    e gana nan reasonable neda? hospital desiya ganaka support service ekakata plus anith cost ekata. anika meka business ekakne bn.