e-wis eka kiyanne unta maseta 5million gane hambune na kiyala.e gana nan reasonable neda? hospital desiya ganaka support service ekakata plus anith cost ekata. anika meka business ekakne bn.
e-wis eka kiyanne unta maseta 5million gane hambune na kiyala.e gana nan reasonable neda? hospital desiya ganaka support service ekakata plus anith cost ekata. anika meka business ekakne bn.
ow nedae gana nan reasonable neda? hospital desiya ganaka support service ekakata plus anith cost ekata. anika meka business ekakne bn.
oh! ehema kiuwada bro?e-wis eka kiyanne unta maseta 5million gane hambune na kiyala.
Cope eke kiwwe 7000 millionmu kiyana widiyata software ekata gihin thiyenne 83Million witharai.
anith infrastructure (servers, pcs, generators even computer chairs) okkoma include kalath gihin thiyenne 220Million wage.
eka almost 300Milion adui arun cope eke kiwwa software eke price ekata wada.
politicianla tika hodata horakaala.
ehema nam arun aththatama sadaranai wagearun kiyanne unta ehema gewimak karala naa lu.
software ekata gihin thiyenneth 83Million witharai lu.
e kiuwe system upgrade karanna colombo uni eken karala tiyena esimate ekak kiyala tamai COPE eke kiuweCope eke kiwwe 7000 million
ඔව්. එහෙම මේන්ටෙනස් වලට මාසෙට් ගෙවීමක් කරල නෑ කිව්ව. ඇමතියෙක් මාසෙට් මිලියන 5 ගානෙ සාක්කුවට දාගෙන වගේ.oh! ehema kiuwada bro?
------ Post added on Jun 3, 2022 at 11:39 AM
ඔව්. ඒ SPC උන්. e-wis එකෙන් කියන්නෙ ඒක බොරු උන් සොෆ්ට්වෙයා එකට ගත්තෙ මිලියන 83යි කියල.Cope eke kiwwe 7000 million
200M වලට 0 ඉදන් ඔක්කොම infrastructure+software නම් ඉතින් සදාරණයි වගේ මටත් හිතෙන්නෙ.ehema nam arun aththatama sadaranai wage
නිගමනය : තට්ටයන්ව විශ්වාස කිරීමෙන් වළකින්න
මේකනම් සහතික ඇත්ත. මට හම්බවෙච්ච හැම තට්ටයම එක්කො පල් හොරෙක් නැත්තං ලෝක අන්ඩපාලයෙක්![]()
උබ හිතන්නෙ දේසපාලුවො මිලියන ගානක් කෙලිනකන් ewis ලොක්ක මොකුත්ම දන්නෙ නැති බබා කියලදඔව්. එහෙම මේන්ටෙනස් වලට මාසෙට් ගෙවීමක් කරල නෑ කිව්ව. ඇමතියෙක් මාසෙට් මිලියන 5 ගානෙ සාක්කුවට දාගෙන වගේ.
ඔව්. ඒ SPC උන්. e-wis එකෙන් කියන්නෙ ඒක බොරු උන් සොෆ්ට්වෙයා එකට ගත්තෙ මිලියන 83යි කියල.
අනිත් එක 0 ඉදන් infrastructure ( සර්වර්, PC, නෙට්වර්කින්, ජෙනරේටර් ඉදන් කම්පියුටර් ටේබල්, පුටු වෙනකං) ඔක්කොම + සොෆ්ට්වෙයා එකට ගියේ මිලියන 220යි කියල. ඒක SPC උන් සොෆ්ට්වෙයා එකට විතරක් ගියා කියන ගානට වඩා මිලියන 300 විතර අඩුයි. (Cope එකේදි SPC උන් කිව්වෙ සොෆ්ට්වෙයා එක විතරක් මිලියන 500 ගත්ත කියල)
අනිත් එක e-wis එකෙන් කියන්නෙ උන් සොෆ්ට්වෙයා එක හැදුවෙ MSD එකට කියල SPC උන්ටත් නෙමේලු.
ඔයා කිව්වෙ මොඩිෆිකේශන් වලට මිලියන 7000 කිව්ව එක e-wis උන් දන්නෙත් නැහැලු එහෙම රික්වෙස්ට් එකක් උන්ට අවිත් වත් නෑලු.
200M වලට 0 ඉදන් ඔක්කොම infrastructure+software නම් ඉතින් සදාරණයි වගේ මටත් හිතෙන්නෙ.
මම නම් හිතන්නෙ e-wis එක පිටින් දාල දේස්පලුවො සෙට් එකක් මිලියන 300ක්ම විදල, මාසෙට් 5 මිලියන් ගානෙත් අරන් තව මිලියන 7000 ගලවන්න බලාපොරොත්තුවෙන් ඉන්නව වගේ.

ඌ බබා ද නැද්ද කියන එක විතරක් නෙමේ දෙගොල්ලොම ඇත්තද බොරුද කියන්නෙ කියල හොයන්න හරි හමන් පරීක්ශනයක් කරනකන් බෑනෙ.උබ හිතන්නෙ දේසපාලුවො මිලියන ගානක් කෙලිනකන් ewis ලොක්ක මොකුත්ම දන්නෙ නැති බබා කියලද![]()
නිගමනය : තට්ටයන්ව විශ්වාස කිරීමෙන් වළකින්න
හොරා කන්න බෑනෙ මහත්තයො එතකොටai ban mewaa hospital wala implement karann kiyannne thawama mun desktop app hadanne...munge system web bsed haduwanm..ochara infrastructure wiyadam karnna one na neh..dollar 1000 yai maseta AWS wala web based gahuwanam mulu lankawema

2008 ne bn start karala thiyenne. web portal thiyenawa mama hithanne.ai ban mewaa hospital wala implement karann kiyannne thawama mun desktop app hadanne...munge system web bsed haduwanm..ochara infrastructure wiyadam karnna one na neh..dollar 1000 yai maseta AWS wala web based gahuwanam mulu lankawema
ai ban mewaa hospital wala implement karann kiyannne thawama mun desktop app hadanne...munge system web bsed haduwanm..ochara infrastructure wiyadam karnna one na neh..dollar 1000 yai maseta AWS wala web based gahuwanam mulu lankawema
ඒ උනාට මුව විශ්වාශ කරන්න පුළුවන්නේ. මු කෙල්ලෙක් දැක්කොත් දෙනවාමනේ ෂොට් එක.
හොරකමම නෙමේ මචන්. 2008 වගේ ඔය ක්ලව්ඩ් ටෙක් කිසිම දෙයක් නැ . අපිට තියන සොලුෂන් එක තමා ලොකු බ්ලේඩ් සර්වර් එකක් ගහලා ක්ලයන්ට් සර්වර් විදිහට යන එක. එක නිසා තමා මුන්ට හැම හොස්පිටල් එකටම කම්පුටර් එකක් දාන්න ඕනේ වෙලා තියෙන්නේ. ඔතන තියන වාරද එක නෙමේ. අද කාලේ ක්ලව්ඩ් ටෙක් එක්ක ඔය වගේ සොලුෂන් එකක් අඩුම මාස 3 න කරන්න පුළුවන් 1000USD වගේ යයි මාසෙට බිල් එක. ඔක්කොම වෙබ් බේස් දාන්න පුළුවන්. ඩේටා එන්ටරි වලට app එකක් දුන්නා නම් හාඩ්වෙයාර් කිසිම දෙයක් ඕනෙත් නැ .හොරා කන්න බෑනෙ මහත්තයො එතකොට![]()
ekek wath kathawa hariyata hala nah ne.. 7000 yanawa kiwwe spc ekata ona widihata program karanwa namk... unta ona widiahata karanna thama 500 da 600 da ganak kiwwe, 50 million monthly fee ehekuth ekka..7000 million gihin na kiyanne? etakota SPC eke un boruda kiwe![]()
( ekath melo wadak nah kiyala thama un kiyanne) umbala deyak hariyata ahanne nah ne ban..හොරකමම නෙමේ මචන්. 2008 වගේ ඔය ක්ලව්ඩ් ටෙක් කිසිම දෙයක් නැ . අපිට තියන සොලුෂන් එක තමා ලොකු බ්ලේඩ් සර්වර් එකක් ගහලා ක්ලයන්ට් සර්වර් විදිහට යන එක. එක නිසා තමා මුන්ට හැම හොස්පිටල් එකටම කම්පුටර් එකක් දාන්න ඕනේ වෙලා තියෙන්නේ. ඔතන තියන වාරද එක නෙමේ. අද කාලේ ක්ලව්ඩ් ටෙක් එක්ක ඔය වගේ සොලුෂන් එකක් අඩුම මාස 3 න කරන්න පුළුවන් 1000USD වගේ යයි මාසෙට බිල් එක. ඔක්කොම වෙබ් බේස් දාන්න පුළුවන්. ඩේටා එන්ටරි වලට app එකක් දුන්නා නම් හාඩ්වෙයාර් කිසිම දෙයක් ඕනෙත් නැ .

un oke kiyanawa ausi erp ekak customize karala hadala thiyenne kiyala. web portal ekak ehemath thiyenawa kiwwa modules set eka kiyaddi.හොරකමම නෙමේ මචන්. 2008 වගේ ඔය ක්ලව්ඩ් ටෙක් කිසිම දෙයක් නැ . අපිට තියන සොලුෂන් එක තමා ලොකු බ්ලේඩ් සර්වර් එකක් ගහලා ක්ලයන්ට් සර්වර් විදිහට යන එක. එක නිසා තමා මුන්ට හැම හොස්පිටල් එකටම කම්පුටර් එකක් දාන්න ඕනේ වෙලා තියෙන්නේ. ඔතන තියන වාරද එක නෙමේ. අද කාලේ ක්ලව්ඩ් ටෙක් එක්ක ඔය වගේ සොලුෂන් එකක් අඩුම මාස 3 න කරන්න පුළුවන් 1000USD වගේ යයි මාසෙට බිල් එක. ඔක්කොම වෙබ් බේස් දාන්න පුළුවන්. ඩේටා එන්ටරි වලට app එකක් දුන්නා නම් හාඩ්වෙයාර් කිසිම දෙයක් ඕනෙත් නැ .