E-wis ලොක්ක කට අරියි

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    e gana nan reasonable neda? hospital desiya ganaka support service ekakata plus anith cost ekata. anika meka business ekakne bn.
    ow neda
    200 ganatama direct support denawanam e gana OK
    habai man hitan na ehema wenawa ati kiyala

    hariyatama danagannanam agreement eka balanna wei

    e-wis eka kiyanne unta maseta 5million gane hambune na kiyala.
    oh! ehema kiuwada bro?
    ------ Post added on Jun 3, 2022 at 11:39 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,871
    28,761
    113
    mu kiyana widiyata software ekata gihin thiyenne 83Million witharai.
    anith infrastructure (servers, pcs, generators even computer chairs) okkoma include kalath gihin thiyenne 220Million wage.
    eka almost 300Milion adui arun cope eke kiwwa software eke price ekata wada.

    politicianla tika hodata horakaala.
    Cope eke kiwwe 7000 million
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    arun kiyanne unta ehema gewimak karala naa lu.
    software ekata gihin thiyenneth 83Million witharai lu.
    ehema nam arun aththatama sadaranai wage

    Cope eke kiwwe 7000 million
    e kiuwe system upgrade karanna colombo uni eken karala tiyena esimate ekak kiyala tamai COPE eke kiuwe
    man hitanne lankawe okkoma hospital walata deploy karanna wenna oni
    ------ Post added on Jun 3, 2022 at 11:41 AM
     
    • Like
    Reactions: dayt0na

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    නිගමනය : තට්ටයන්ව විශ්වාස කිරීමෙන් වළකින්න
    1654236886246.jpeg

    :baffled: :baffled:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    oh! ehema kiuwada bro?
    ------ Post added on Jun 3, 2022 at 11:39 AM
    ඔව්. එහෙම මේන්ටෙනස් වලට මාසෙට් ගෙවීමක් කරල නෑ කිව්ව. ඇමතියෙක් මාසෙට් මිලියන 5 ගානෙ සාක්කුවට දාගෙන වගේ.

    Cope eke kiwwe 7000 million
    ඔව්. ඒ SPC උන්. e-wis එකෙන් කියන්නෙ ඒක බොරු උන් සොෆ්ට්වෙයා එකට ගත්තෙ මිලියන 83යි කියල.
    අනිත් එක 0 ඉදන් infrastructure ( සර්වර්, PC, නෙට්වර්කින්, ජෙනරේටර් ඉදන් කම්පියුටර් ටේබල්, පුටු වෙනකං) ඔක්කොම + සොෆ්ට්වෙයා එකට ගියේ මිලියන 220යි කියල. ඒක SPC උන් සොෆ්ට්වෙයා එකට විතරක් ගියා කියන ගානට වඩා මිලියන 300 විතර අඩුයි. (Cope එකේදි SPC උන් කිව්වෙ සොෆ්ට්වෙයා එක විතරක් මිලියන 500 ගත්ත කියල)

    අනිත් එක e-wis එකෙන් කියන්නෙ උන් සොෆ්ට්වෙයා එක හැදුවෙ MSD එකට කියල SPC උන්ටත් නෙමේලු.

    ඔයා කිව්වෙ මොඩිෆිකේශන් වලට මිලියන 7000 කිව්ව එක e-wis උන් දන්නෙත් නැහැලු එහෙම රික්වෙස්ට් එකක් උන්ට අවිත් වත් නෑලු.
    ehema nam arun aththatama sadaranai wage
    200M වලට 0 ඉදන් ඔක්කොම infrastructure+software නම් ඉතින් සදාරණයි වගේ මටත් හිතෙන්නෙ.

    මම නම් හිතන්නෙ e-wis එක පිටින් දාල දේස්පලුවො සෙට් එකක් මිලියන 300ක්ම විදල, මාසෙට් 5 මිලියන් ගානෙත් අරන් තව මිලියන 7000 ගලවන්න බලාපොරොත්තුවෙන් ඉන්නව වගේ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    නිගමනය : තට්ටයන්ව විශ්වාස කිරීමෙන් වළකින්න
    මේකනම් සහතික ඇත්ත. මට හම්බවෙච්ච හැම තට්ටයම එක්කො පල් හොරෙක් නැත්තං ලෝක අන්ඩපාලයෙක් :lol:

    එහෙම කියන්න එපා අයියො.... හිත රිදෙනව අයියො :cry::cry::cry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    ඔව්. එහෙම මේන්ටෙනස් වලට මාසෙට් ගෙවීමක් කරල නෑ කිව්ව. ඇමතියෙක් මාසෙට් මිලියන 5 ගානෙ සාක්කුවට දාගෙන වගේ.

    ඔව්. ඒ SPC උන්. e-wis එකෙන් කියන්නෙ ඒක බොරු උන් සොෆ්ට්වෙයා එකට ගත්තෙ මිලියන 83යි කියල.
    අනිත් එක 0 ඉදන් infrastructure ( සර්වර්, PC, නෙට්වර්කින්, ජෙනරේටර් ඉදන් කම්පියුටර් ටේබල්, පුටු වෙනකං) ඔක්කොම + සොෆ්ට්වෙයා එකට ගියේ මිලියන 220යි කියල. ඒක SPC උන් සොෆ්ට්වෙයා එකට විතරක් ගියා කියන ගානට වඩා මිලියන 300 විතර අඩුයි. (Cope එකේදි SPC උන් කිව්වෙ සොෆ්ට්වෙයා එක විතරක් මිලියන 500 ගත්ත කියල)

    අනිත් එක e-wis එකෙන් කියන්නෙ උන් සොෆ්ට්වෙයා එක හැදුවෙ MSD එකට කියල SPC උන්ටත් නෙමේලු.

    ඔයා කිව්වෙ මොඩිෆිකේශන් වලට මිලියන 7000 කිව්ව එක e-wis උන් දන්නෙත් නැහැලු එහෙම රික්වෙස්ට් එකක් උන්ට අවිත් වත් නෑලු.

    200M වලට 0 ඉදන් ඔක්කොම infrastructure+software නම් ඉතින් සදාරණයි වගේ මටත් හිතෙන්නෙ.

    මම නම් හිතන්නෙ e-wis එක පිටින් දාල දේස්පලුවො සෙට් එකක් මිලියන 300ක්ම විදල, මාසෙට් 5 මිලියන් ගානෙත් අරන් තව මිලියන 7000 ගලවන්න බලාපොරොත්තුවෙන් ඉන්නව වගේ.
    උබ හිතන්නෙ දේසපාලුවො මිලියන ගානක් කෙලිනකන් ewis ලොක්ක මොකුත්ම දන්නෙ නැති බබා කියලද :rolleyes:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබ හිතන්නෙ දේසපාලුවො මිලියන ගානක් කෙලිනකන් ewis ලොක්ක මොකුත්ම දන්නෙ නැති බබා කියලද :rolleyes:
    ඌ බබා ද නැද්ද කියන එක විතරක් නෙමේ දෙගොල්ලොම ඇත්තද බොරුද කියන්නෙ කියල හොයන්න හරි හමන් පරීක්ශනයක් කරනකන් බෑනෙ.

    හැබැයි ඌ දැනගෙන ඒ හොරකම කරන්නත් පුලුවන් ඌ නොදැන හොරකම වෙන්නත් පුලුවන්. මොකද e-wis එක උන් ඉල්ලුව ගාන උන්ට හම්බුනා නම් එච්චරයි නෙ. අමාත්‍යාංශ වල් උන්ට ඕනෙ නම් ඕකට දෙන්න ඕනවට වඩා ගානක් උන්ගෙ පොත් වලට දාන්න පාස් කරන්න. e-wis එකට දෙන්න ඕනෙ 200 උන්ට දාල ඉතුරු 300 දාගන්න ඇති ඇමතියෙක්ගෙ අකවින්ට් එකකට, පොත් වල ඇති උන් මිලියන 500 e-wis එකට දුන්න කියල.
    එහෙම නැත්නම් උබ කිව්ව වගේ දෙගොල්ලොම සෙට් වෙලා ගේමක් දෙන්නත් පුලුවන් ටෝටල් මිලියන 500 e-wis එකට ආවට පස්සෙ e-wis එකෙන් වෙන එකෙක්ට මිලියන 300 දුන්නද දන්නෙ නෑ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    ai ban mewaa hospital wala implement karann kiyannne thawama mun desktop app hadanne...munge system web bsed haduwanm..ochara infrastructure wiyadam karnna one na neh..dollar 1000 yai maseta AWS wala web based gahuwanam mulu lankawema
     
    • Like
    Reactions: thelaa rox

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    ai ban mewaa hospital wala implement karann kiyannne thawama mun desktop app hadanne...munge system web bsed haduwanm..ochara infrastructure wiyadam karnna one na neh..dollar 1000 yai maseta AWS wala web based gahuwanam mulu lankawema
    හොරා කන්න බෑනෙ මහත්තයො එතකොට :rolleyes:
     
    • Like
    Reactions: zid2021

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ai ban mewaa hospital wala implement karann kiyannne thawama mun desktop app hadanne...munge system web bsed haduwanm..ochara infrastructure wiyadam karnna one na neh..dollar 1000 yai maseta AWS wala web based gahuwanam mulu lankawema
    2008 ne bn start karala thiyenne. web portal thiyenawa mama hithanne.
    un karala thiyenne mokakhari ausi erp ekak customize karala.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ai ban mewaa hospital wala implement karann kiyannne thawama mun desktop app hadanne...munge system web bsed haduwanm..ochara infrastructure wiyadam karnna one na neh..dollar 1000 yai maseta AWS wala web based gahuwanam mulu lankawema

    Country එකක Gov related Data නිසා ඔවා එලියට Expose නොකරන එක නම් අවුලක් නෑ කියමු. හැබැයි තැන තැන Servers ගහගෙන නටන්න ඕන නෑ, ICT එකට වගෙ එක තැනක හොද Server farm එකක් ගහලා වැඩේ කරන්න කිව්වානම් හරි. දැන් කරන්නෙ අදාල ආයතනයට අදාලව Servers වෙන වෙනම ගන්නවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොරා කන්න බෑනෙ මහත්තයො එතකොට :rolleyes:
    හොරකමම නෙමේ මචන්. 2008 වගේ ඔය ක්ලව්ඩ් ටෙක් කිසිම දෙයක් නැ . අපිට තියන සොලුෂන් එක තමා ලොකු බ්ලේඩ් සර්වර් එකක් ගහලා ක්ලයන්ට් සර්වර් විදිහට යන එක. එක නිසා තමා මුන්ට හැම හොස්පිටල් එකටම කම්පුටර් එකක් දාන්න ඕනේ වෙලා තියෙන්නේ. ඔතන තියන වාරද එක නෙමේ. අද කාලේ ක්ලව්ඩ් ටෙක් එක්ක ඔය වගේ සොලුෂන් එකක් අඩුම මාස 3 න කරන්න පුළුවන් 1000USD වගේ යයි මාසෙට බිල් එක. ඔක්කොම වෙබ් බේස් දාන්න පුළුවන්. ඩේටා එන්ටරි වලට app එකක් දුන්නා නම් හාඩ්වෙයාර් කිසිම දෙයක් ඕනෙත් නැ .
     
    • Like
    Reactions: sajith.xp.pk

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    7000 million gihin na kiyanne? etakota SPC eke un boruda kiwe 🤔
    ekek wath kathawa hariyata hala nah ne.. 7000 yanawa kiwwe spc ekata ona widihata program karanwa namk... unta ona widiahata karanna thama 500 da 600 da ganak kiwwe, 50 million monthly fee ehekuth ekka.. :D :D ( ekath melo wadak nah kiyala thama un kiyanne) umbala deyak hariyata ahanne nah ne ban..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    හොරකමම නෙමේ මචන්. 2008 වගේ ඔය ක්ලව්ඩ් ටෙක් කිසිම දෙයක් නැ . අපිට තියන සොලුෂන් එක තමා ලොකු බ්ලේඩ් සර්වර් එකක් ගහලා ක්ලයන්ට් සර්වර් විදිහට යන එක. එක නිසා තමා මුන්ට හැම හොස්පිටල් එකටම කම්පුටර් එකක් දාන්න ඕනේ වෙලා තියෙන්නේ. ඔතන තියන වාරද එක නෙමේ. අද කාලේ ක්ලව්ඩ් ටෙක් එක්ක ඔය වගේ සොලුෂන් එකක් අඩුම මාස 3 න කරන්න පුළුවන් 1000USD වගේ යයි මාසෙට බිල් එක. ඔක්කොම වෙබ් බේස් දාන්න පුළුවන්. ඩේටා එන්ටරි වලට app එකක් දුන්නා නම් හාඩ්වෙයාර් කිසිම දෙයක් ඕනෙත් නැ .
    :love:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    හොරකමම නෙමේ මචන්. 2008 වගේ ඔය ක්ලව්ඩ් ටෙක් කිසිම දෙයක් නැ . අපිට තියන සොලුෂන් එක තමා ලොකු බ්ලේඩ් සර්වර් එකක් ගහලා ක්ලයන්ට් සර්වර් විදිහට යන එක. එක නිසා තමා මුන්ට හැම හොස්පිටල් එකටම කම්පුටර් එකක් දාන්න ඕනේ වෙලා තියෙන්නේ. ඔතන තියන වාරද එක නෙමේ. අද කාලේ ක්ලව්ඩ් ටෙක් එක්ක ඔය වගේ සොලුෂන් එකක් අඩුම මාස 3 න කරන්න පුළුවන් 1000USD වගේ යයි මාසෙට බිල් එක. ඔක්කොම වෙබ් බේස් දාන්න පුළුවන්. ඩේටා එන්ටරි වලට app එකක් දුන්නා නම් හාඩ්වෙයාර් කිසිම දෙයක් ඕනෙත් නැ .
    un oke kiyanawa ausi erp ekak customize karala hadala thiyenne kiyala. web portal ekak ehemath thiyenawa kiwwa modules set eka kiyaddi.

    PRONTO ERP kiyala dala thiyenawa un erp services wala
    https://ewisl.net/our-business-fields/#878