E
hichchiputha Well-known member Jan 3, 2018 39,803 35,671 113 වොන්ඩර් ලැන්ඩ් Jul 19, 2019 #4 kellsupun said: bump Click to expand... Upup
M Master malli Well-known member Jun 4, 2018 10,935 10,564 113 ආශික්ලන්තෙ Jul 19, 2019 #5 ආසියාවේ වස වැඩියෙන්ම කන රට
dinesh4u Well-known member Nov 16, 2006 2,539 370 83 kandana Jul 22, 2019 #13 E201 - E202 kiyanne monawda bn ????
inspiron Well-known member May 27, 2014 24,922 17,562 113 Nowhere Jul 22, 2019 #14 kanna deyak attema nane yako
ElaBaba Well-known member Jun 8, 2018 7,212 10,878 113 NWP Jul 22, 2019 #15 dinesh4u said: E201 - E202 kiyanne monawda bn ???? Click to expand... වැඩි විස්තර - https://www.ivyroses.com/Define/E202
dinesh4u said: E201 - E202 kiyanne monawda bn ???? Click to expand... වැඩි විස්තර - https://www.ivyroses.com/Define/E202
Tramadol Well-known member Jul 20, 2014 13,071 7,355 113 Kotahena Jul 22, 2019 #16 E621 Monosodium Glutamate, MSG sirisena ban karapu ajinamoto. oka pilika karakayak kiyala prove karala thiyenne koheda?
E621 Monosodium Glutamate, MSG sirisena ban karapu ajinamoto. oka pilika karakayak kiyala prove karala thiyenne koheda?
ElaBaba Well-known member Jun 8, 2018 7,212 10,878 113 NWP Jul 27, 2019 #17 Tramadol said: E621 Monosodium Glutamate, MSG sirisena ban karapu ajinamoto. oka pilika karakayak kiyala prove karala thiyenne koheda? Click to expand... Copied from FB අංක එකේ රසකාරක මාරයා අජිනොමොටෝ !!! ජීවිතේට එකම එක කොත්තුවක් හෝ කෑවාද?.. ඊළඟ එක කන්න කලින් මේක කියවන්න.. 2014 ජුලි 1 වන දා සිට රසකාරක වර්ග 19 ක් භාවිතය තහනම් යනුවෙන් ජනවාරි 29 වන දින දිනමිණ පත්‍රයේ පලවූ ප්‍රවෘත්ති ශීර්ෂය දැක එය තවදුරටත් කියවීමට පෙළඹුනේ පස්වනක් ප්‍රීතියෙන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා ගැන මෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැනත් ඇති වූ පහන් සිතකිනි. එහෙත් කියවීමට පටන් ගැන්මේදී එහි මුල් වාක්‍ය ඛණ්ඩය කියවීම තුලින්ම මේ දෙදෙනා ගැනම ඇති වූයේ ඊට හාත්පසින්ම විරුද්ධ වෛරී සිතුවිල්ලකි. ඒ මක් නිසාද යත් සමහරවිට හොඳ සිතිවිල්ලකින් පටන්ගත් මෙම කාර්යය මුළුමනින්ම කණපිට හරවන බහුජාතික සමාගම්වලට රිංගා යා හැකි නීතිමය ඉඩකඩක් තුලින් මෙම තහනම නිකම්ම නිකම් පුස්සක් බවට පත්කර ඇති බැවිනි. මෙහි සඳහන් වන ආකාරයට “ආහාරපානවලට අන්තර්ගත කරන යම් රසකාරක ද්‍රව්‍යයක් හෝ රස ප්‍රවර්ධකයක් මෙරටට ආනයනය කරන්නේ නම් එහි සම්භවය ඇති රටේ හෝ නිෂ්පාදිත රටෙහි අදාල අධිකාරිය මඟින් ආහාර සඳහා භාවිතා කිරීම පිණිස ආරක්ෂිත හා යෝග්‍ය බව සහතික කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ” තවදුරටත් මෙම ප්‍රවෘත්තිය කියවීමේදී පැහැදිලි වන්නේ ලෝක රසකාරක මාෆියාව විසින් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා එහි නිලධාරීන් ද මුදලට ගෙන හෝ ගොනාට අන්දා ඇති බවයි. ඒ මන්ද යත් මේ වන විට ලෝකයේ අංක එකේ භයානක රසකාරකය ලෙස පිළිගෙන ඇති මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG – අජිනොමොටෝ) රස ප්‍රවර්ධකයක් වශයෙන් භාවිතා කිරීම සඳහා නීතියෙන් අවසර ඇතැයි යන්න එම ප්‍රවෘත්තියේ අවසානයේදී විශේෂයෙන් සඳහන් කර තිබීමයි. බොහෝ රටවල නිෂ්පාදනය කරන විශාල වෙළඳපොල සහිත භාණ්ඩවල හා ද්‍රව්‍යවල අහිතකර තත්ත්වයන් තිබුණද වෙළඳපොල අධිකාරියේ හා බහුජාතික සමාගම්වල බලපෑම මත ඒවා නිපදවන රටවල්වල පාලන අධිකාරි මඟින් ඒවා මත ඇති කරන බලපෑම ඉතා ලිහිල් මට්ටමක පවතී. බොහෝ විට ඇමරිකාව වැනි රටක සෞඛ්‍යආරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාවයට වඩා සමාගම්වල පැවැත්ම තහවුරු කිරීම සඳහා තීරණ ගන්නා බව ප්‍රකට කරුණකි උදාහරණ වශයෙන් ඇමරිකාව තුළ නිපදවන බොහෝ රසකාරක හා විවිධ රසායනයන් සඳහා යුරෝපය, ජපානය ඇතුළු වෙනත් රටවල ඉතා දැඩි මහජන හිතකාමී නීති රැගෙන තිබුණද ඇමරිකානු FDA හා USDA වැනි ආයතන ප්‍රමුඛතාවය ලබාදෙනුයේ සමාගම්වල පැවැත්ම තහවුරු කිරීම සඳහා වේ. මේ වන විට යුරෝපානු හා වෙනත් දියුණු වෙමින් පවතින රටවල වෙළඳපොලෙන් ඉවත්කර ඇති බොහෝ රසායන ද්‍රව්‍ය සඳහා ඇමරිකානු වෙළඳපොල ඇමරිකානු රජය මඟින් විවෘතකර දී ඇති අතර, ඇමරිකානු ජනතාවගේ බොහෝ බෝ නොවන රෝගවලට මෙම රසායන ද්‍රව්‍ය සෘජුවම බලපාන බවට දැන් දැන් කරුණු අනාවරණය වෙමින් ඇත. උදාහරණ වශයෙන් බොහෝ ආහාර රසකාරක වෙනත් රටවල තහනම්කර තිබුණද (Maximum Permissible Level) උපරිම අඩංගු කළ හැකි ප්‍රමාණය නමින් බොහෝ රසායන ද්‍රව්‍යයන් සඳහා ඇමරිකාව තුළ භාවිතයට ඉඩදී ඇත. එසේනම් අප විසින් යම් රසායනයක් නිපදවන රටෙහි පාලන අධිකාරියක් මඟින් ලබාදෙන ආරක්ෂිත යැයි කියන සහතිකයක් මත යැපී ඕනෑම රසකාරකයක් ආනයනය කිරීමට ඉඩදෙනවා යනු මෝඩ ක්‍රියාවක් නොවන්නේද? කළ යුත්තේ අපගේ අධිකාරීන් මඟින් මෙම රසායන ද්‍රව්‍ය ගැන සොයා බලා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රමුඛතාවය මත පදනම්ව එම රසායන ද්‍රව්‍ය ආනයනය හා භාවිතාව සඳහා සීමාවන් පැනවීම නොවන්නේද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම තීන්දුව හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට නොදෙවනි වනවා නොවන්නේද? මොනවද මේ අජිනොමොටෝ (MSG) සත්ත්ව ශරීර තුළ අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ලයක් වශයෙන් ග්ලූටමික් අම්ලය (Glutamic acid) ක්‍රියා කරයි. එය ශරීරයේ පඨක සෑදීමේදී ද මොළයේ ස්නායු සෛලවල (නියුරෝනවල) සංඥා ක්‍රියාකාරීත්වයට උදව්වන රසායනයක් ලෙස ස්වභාවික ග්ලූටමික් අම්ලය ක්‍රියා කරයි. අජිනොමොටෝ යනු සෝයා ප්‍රෝටීන රසායනික ක්‍රියාවලියකට ලක්කර කෘතීමව සාදාගන්නා ග්ලූටමික් ඇසිඩ්වල සෝඩියම් ලවණය වේ. එය Monosodium glutamate ලෙස රසායනිකව හඳුන්වයි. මෙය ජපාන විද්‍යාඥයෙකු වන Kikunae Ikeda විසින් මූදු පැළෑටි වලින් නිස්සාරණය කර නිපදවන ද්‍රව්‍යයක් වන අතර එය රස උද්දීපන ද්‍රව්‍යයක් ලෙස හඳුන්වා දෙන ලදී. Ikeda සහ ඔහුගේ සහකරුවෙකු විසින් මෙම රසකාරකය කෘතීමව නිපදවීමට “Ajinomoto” නැමැති සමාගම ආරම්භ කළේය. අදටත් ලෝක MSG නිෂ්පාදනයෙන් වැඩිපුර ප්‍රමාණයක් නිපදවන්නේ “Ajinomoto” සමාගම වේ. එමෙන්ම “Ajinomoto” සමාගම අද වනවිට සුවිශාල බහුජාතික සමාගමක් බවට පත්වී ඇති අතර එය ලොව ප්‍රධාන බෙහෙත් නිෂ්පාදනය කරන සමාගමක් ද වේ. MSG ලෝකයට හඳුන්වාදුන් “Ajinomoto” සමාගම MSG හි වෙළඳ නාමය ලෙස හඳුන්වා දුන්නේ ද Ajinomoto නාමයම විය. එම නිසා ශ්‍රී ලංකාවේ ද බොහෝ දෙනා MSG දන්නේ Ajinomoto ලෙසයි. එම නිසා මෙම ලිපියේ ද MSG යන්න Ajinomoto ලෙස හඳුන්වන්නෙමු. ශ්‍රී ලංකාව තුළද 1977 විවෘත ආර්ථිකයේ අතුරු ඵල ලෙස මෙම රසකාරක ශ්‍රී ලංකාව තුලට ද ගලා ආ අතර රේඩියෝව හා රූපවාහිනිය මඟින් ඇති කළ බලපෑම මත අද වනවිට ශ්‍රී ලාංකීය ඒකපුද්ගල අජිනොමොටෝ පරිභෝජනය වර්ෂයකට ග්‍රෑම් 110 ක් පමණ වේ. 2013 වර්ෂයේ මාස 11 ක් තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද MSG ප්‍රමාණය  මේ අනුව වර්ෂයකට ශ්‍රී ලංකාව ආනයනය කරන ප්‍රමාණය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 2200 ක් පමණ වේ. මෙය අති විශාල ප්‍රමාණයක් වේ. උදාහරණයක් වශයෙන් අඩි 20 කන්ටේනර් 46 කට ඇසිරිය හැකි ප්‍රමාණයක් වේ. (එක් කන්ටේනරයකට ටොන් 15 බැඟින් පැටවිය හැකි යැයි ගණන් ගතහොත්) මෙසේ අසුරන ලද අඩි 20 කන්ටේනර් පැටවූ ලොරි පාරක එකට එක යා වන පරිදි නවත්වා තැබුවහොත් කිලෝමීටර් 1.5 ක දිග ලොරි රථ පෝලිමක් තරම්වන විශාල තොගයක් වේ. තවත් විදිහකින් කිවහොත් දිනකට ශ්‍රී ලාංකිකයින්ගේ MSG පරිභෝජනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 06 ක් පමණ වේ. අජිනොමොටෝ සඳහා 2013 වර්ෂය තුළ ආනයනික වියදම පමණක් රුපියල් මිලියන 364 කි. මෙය පැකට් කර සිල්ලර වෙළඳපොලට එන විට රුපියල් මිලියන 2000-5000 ක් වැඩි වටිනාකමකින් යුත් අභ්‍යන්තර වෙළඳපොලක් වේ. අදවනවිට ලෝක වෙළඳපොලෙහි MSG සඳහා පවතින ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 1.1 ක් වේ. (MT 1100000) මෙය ඉතා විශාල වෙළඳපොලක් වේ. ලෝකය තුළ මේ සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මේවා නිපදවන හා බෙදා හරින සමාගම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටී. අජිනොමොටෝ සෞඛ්‍යයට කෙසේ බලපායිද ?? ඉහත පැහැදිලි කළ ආකාරයට අජිනොමොටෝ යනු බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය කර බෙදාහරින ද්‍රව්‍යයකි. එය වර්ෂයකට ටොන් 1100000 ක වෙළඳපොලකි. අජිනොමොටෝ යනු සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍යයක් ලෙස 1960 වැනි ඈත වකවානුවලදී පවා විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති කරුණක් වන අතර එය සායනික අත්දැකීම් තුළින් ඔප්පුකර පෙන්වන ලද්දකි. පෙරකල Chinese Restaurant Syndrome ලෙස එය හඳුන්වන ලදී. දෙවන ලෝක යුධ සමය තුළ ජපාන හා චීන ආහාරවලට පුරුදු වූ ඇමරිකානු සොල්දාදුවන් මෙම MSG රස සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙස අජිනොමොටෝ ඇමරිකාව තුළද සීග්‍රයෙන් පැතිර ගියේය. එමෙන්ම ඇමරිකානු සමාගම් ද මහා පරිමාණ වශයෙන් MSG නිෂ්පාදනයට අවතීර්ණ වූ අතර ඇමරිකානු ක්ෂණික ආහාර සංස්කෘතිය තුළ MSG වලට විශාල ඉඩක් විවෘත විය. KFC, McDonald, Burger King, Wendy’s, Taco Bell, TGIF, Chili’s හා Applebee’s වැනි රෙස්ටොරන්ට්වලට කෙළ උනන කෑම කෑමට ඒමේ ප්‍රධාන රහස MSG අඩංගු ඔවුන්ගේ විශේෂ ආහාර වේ. මෙම Fast Food සංස්කෘතිය තුළ ඇතිවන බොහෝ ලෙඩවලට MSG සෘජුවම බලපාන බව සායනිකව බොහෝ වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් ඔප්පුකර ඇත. නිතර නිතර MSG සහිත ආහාර ගන්නා අය පපුවේ කැක්කුම, ඔළුවේ කැක්කුම, වමනයට ඒම, ඉහළ හෘද ස්පන්දනය, හුස්ම ගැනීමේ අපහසුව, බෙල්ලේ හිරි වැටීම හා එය අත දිගේ හා පිටකොන්ද තෙක් පැතිරීම, ශරීරයේ පිටපැත්ත, බෙල්ල හා අත්ලෙහි පිච්චෙන ගතියක දැනීම, නිදිමත ගතිය, මලබද්ධය හා කසල මාර්ගයේ දැවිල්ල, මුහුණේ තද ගතිය වැනි රෝග ලක්ෂණ වලින් නිතර නිතර පීඩා විඳින අයවළුන් වේ. මෙය MSG Syndrome ලෙස නූතන වෛද්‍යවරුන් හඳුන්වයි. මීට අමතරව MSG පිළිකාකාරක ද වේ. MSG ශරීරයේ මේදය තැන්පත් වීම වැඩි කරවයි. MSG පිළිකාකාරක වීමට හේතුව හා මේද තැන්පත් වීමට හේතුවද මේ වනවිට විද්‍යාත්මකව ඔප්පුකොට ඇත. MSG වල ප්‍රධාන අතුරු ආබාධය වන්නේ තරබාරු බවයි. අද ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් තරබාරු වීමට ප්‍රධාන සාධකය MSG අඩංගු Fast Food බව වෛද්‍ය Robin Sica විසින් රචිත “The Slow Poisoning America” නම් කෘතියෙන් මනාව පැහැදිලිකර ඇත. මීයන් ස්වභාවිකව තරබාරු නැත. එහෙත් බොහෝ පර්යේෂණ සඳහා තරබාරු මීයන් කෘතීමව නිපදවනු ලැබේ. මොවුන් “Fat Rodent” ලෙස නම් කරයි. මෙම තරබාරු මීයන් සෑදීම සඳහා විද්‍යාගාරවල බහුලව භාවිතා කරන ක්‍රමවේදය නම් MSG සාන්ද්‍රණයක් ටිකෙන් ටික එන්නත් කිරීම තුළින් මීයන්ගේ තරබාරු බව උද්දීපනය කිරීමයි. මෙම මීයන් “MSG Treated Rat” ලෙස ද හැඳින්වේ. මෙම MSG එන්නත් කරන මීයන්ගේ ආග්න්‍යාශය තුළ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයකින් ඉහළ දැමීම මඟින් මෙම තරබාරු බව ඇති වේ. එමෙන්ම මෙම තරබාරු මීයන් තවදුරටත් MSG ලබාදීම මගින් ඔවුන්ගේ ආග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවන සෛල වෙහෙසට පත්වී අකර්මණ්‍ය වන බැවින් අවසාන වශයෙන් මෙම සතුන් තරබාරු බවට අමතරව Diabetic තත්ත්වයට පත්වේ. මීයන්ට මෙසේ වන්නේනම් මිනිසුන්ටත් එසේ නොවන්නේ යයි සිතිය හැකිද? මීට අමතරව ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වන Dr. Russell Blaylock විසින් රචිත Excitotoxins: The Taste that Killsයන ග්‍රන්ථයේ MSG වල විෂ ඉතා විද්‍යාත්මකව පහදා දී ඇත. MSG යනු Excitotoxineනයක් වේ. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් MSG වලට ප්‍රතික්‍රියා දක්වන සෛල අධික ක්‍රියාකාරීත්වයකට (Over Excite) ලක්ව පසුව ඇතිවන තෙහෙට්ටුව නිසා මෙම සෛල දුර්වල වීම හෝ මරණයට පත් වේ. Glutamic acid ස්වභාවිකව මොළයේ සමහර සෛලවල ස්නායු සන්නායකයක් ලෙස ක්‍රියා කරයි. කෘතිම Glutamic acid වලින් මෙම මොළයේ සෛල Over Excite යන තත්ත්වයට පත්වී අවසානයේ දුර්වල වේ. නැතිනම් එම සෛල මරණයට පත්වේ. මේ හේතුව මත අධික MSG භාවිතා කරන අයෙකු අවසානයේ Alzheimer’s රෝගය, Parkinson’s රෝගය වැනි දරුණු ස්නායු රෝග තත්ත්වයන්ට පත්වේ. මොළයේ ස්නායු හැරුණුකොට මිනිස් හදවතෙහි ද glutamic සඳහා ක්‍රියා කරන සෛල ඇත. මේවා glutamate receptors යනුවෙන් හඳුන්වයි. මෙම හදවත් සෛලවල ඇති glutamate receptors අධික MSG භාවිතය මඟින් උද්දීපනය වී excitotoxine තත්ත්වයට පත්වී හදවත් සෛල ලෙඩ වී සමහර විට ක්ෂණික මරණයකින් වුවද කෙලවර විය හැක. මීට අමතරව MSG වලට මිනිසුන් ඇබ්බැහිවීම ඉතා ඉක්මණින් සිදු වේ. මෙම ඇබ්බැහි වීම තුළ දිනපතා ගන්නා MSG ප්‍රමාණය දිනෙන් දින ඉහළ අගයක් වීමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකිය. MSG දිවෙහි රස සෛල වලටද අහිතකර ලෙස බලපායි. මෙම සෛලද Over Excite තත්ත්වයට පත්වී අකර්මණ්‍ය තත්ත්වයට පත්වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අවසානයේදී දිවෙහි රස දැනීම හීන වී යාමයි. එහෙත් මෙම රෝග ලක්ෂණ කිසිවක් එක්වර ඇති වන්නේ නැත. එම නිසා රස උද්දීපනයට සාපේක්ෂව එදිනෙදා ජීවිතයේදී ක්ෂණිකව මෙම වෙනස මිනිසුන්ට නොදැනෙන බැවින් අනතුරට වඩා ඇබ්බැහි වීම තුළ මෙම රසායනය භාවිතය ඉහළ අගයක් ගත හැක. එමෙන්ම 99% ක්ම මෙම රසායනය එක් කරනුයේ කර්මාන්තශාලා ආහාර සහ වෙළඳපොල ආහාරවලට වේ. එම නිසා මෙම වෙළඳපොල ආහාරවල ඇති MSG ප්‍රමාණය කොතෙක් ද කියා පාරිභෝගිකයා දන්නේ නැත. සකසන ලද ආහාරවන බේකන්, සොසේජස්, මීට් බෝල්ස්වල සිට මැරිනේටඩ් කුකුල් මස් හා ක්ෂණික ආහාර ලෙස ලබාදෙන Kentucky Fried Chicken (KFC) වල සිට මෙම MSG විශාල වශයෙන් අඩංගු වේ. එමෙන්ම බොහෝ කටගැස්ම සඳහා නිපදවන වඩේ, මුරුක්කු වැනි පැකට් කළ ආහාර වලද බේකරි වල කෙටි ආහාරවන මාළු පාන්, පැටිස් හා සමෝසා වලද මෙය අධික මාත්‍රාවක් අඩංගු වේ. භයානකම අවස්ථාව ලෙස ගත හැක්කේ සුළු පරිමාණ කෑම කඩවල සාදන කොත්තු හා Fried Rice වේ. කොත්තු සහ බත්වල රස උද්දීපනයට සෑම කොත්තු කඩයකම මෙම MSG භාවිතා කරයි. එහිදී බොහෝ කෝකියන් ආහාරවලට එය එක් කරන්නේ අහුරු ගණනනි. ඔබ ඕනෑකමින් කොත්තු දමන හා ෆ්‍රයිඩ් රයිස් කඩයක කෑම සාදන පිළිවෙල නිරීක්ෂණය කලහොත් මෙය හොඳින් අධ්‍යයනය කළ හැක. මෙම සෑම කඩයකම ලුණු කුඩුවලට අමතරව ලුණු කුඩුවලට සමාන ද්‍රව්‍යයක් සහිත භාජනයක් අනිවාර්යයෙන්ම තිබෙනවා දැකගත හැක. එමෙන්ම සෑම ආහාර නිපදවන වටයකදීම එයින් අහුරක් එක් කිරීමද ඔබට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත. මෙම ලුණුවලට සමාන ආහාරවලට එක්කරන රසායනය MSG වේ. අජිනොමොටෝ වෙළඳ නියෝජිතයා මෙම කොත්තු දමන කෝකියන් හා කෑම කඩ අයිතිකරුවන් පෞද්ගලිකව මුණ ගැසී මෙම අජිනොමොටෝ නිසා කෑම රසවීම ගැන නිරන්තර ප්‍රචාරණයක යෙදේ. මීට අමතරව බොහෝ කේටරින් සේවාවන් ද මෙම MSG යහමින් භාවිතා කරනු ලබයි. තත්ත්වය මෙසේ නම් මෙම අජිනොමොටෝ මාෆියාවෙන් ජනතාවම බේරාගත යුතුය. එම නිසා මේ ගැන ජනතාව දැනුවත් කළ යුතුය. හැකිතාක් දුරට තම ආහාර ගෙදර දොරෙදීම සාදා ගැනීමට උත්සාහගත යුතුය. කඩෙන් කෑම ගන්නා සෑම අවස්ථාවකම අජිනොමොටෝ දමනවා දැයි විමසිය යුතු අතර එසේ කරන්න් නම් එම ආහාර ප්‍රතික්ෂේප කළ යුතුය. කේටරින් සේවාවක සේවාව ලබාගන්නේ නම් එම ආහාර වට්ටෝරුව සාකච්ඡා කරන අවස්ථාවේම අජිනොමොටෝ නොදමා ආහාර ලබාදෙන ලෙස තරයේම ඉල්ලා සිටිය යුතුය. පාසල් දරුවන් ගෘහනියන් හැකිතාක් මේ ගැන දැනුවත් කළ යුතුය. මෙම බහුජාතික සමාගම්වල වෙළඳ ගැටවලට හිරවුනු සහ කෘතිම රසකාරක වලින් ලෙඩවන ජනතාව ගලවාගත හැකි වන්නේ ජනතාව දැනුවත් කිරීම මඟින් ජනතාව එයින් මිදීම තුළින් පමණි. හැකිතාක් දුරට ස්වභාවික ආහාර මත යැපෙන්න. හැකි සෑම අවස්ථාවකම තමන්ගේ ආහාරය ගෙදරදීම සකසාගන්න. ආහාර සෑදීම විනෝදයක් බවට පත්කර ගන්න. සියළුදෙනාට එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!
Tramadol said: E621 Monosodium Glutamate, MSG sirisena ban karapu ajinamoto. oka pilika karakayak kiyala prove karala thiyenne koheda? Click to expand... Copied from FB අංක එකේ රසකාරක මාරයා අජිනොමොටෝ !!! ජීවිතේට එකම එක කොත්තුවක් හෝ කෑවාද?.. ඊළඟ එක කන්න කලින් මේක කියවන්න.. 2014 ජුලි 1 වන දා සිට රසකාරක වර්ග 19 ක් භාවිතය තහනම් යනුවෙන් ජනවාරි 29 වන දින දිනමිණ පත්‍රයේ පලවූ ප්‍රවෘත්ති ශීර්ෂය දැක එය තවදුරටත් කියවීමට පෙළඹුනේ පස්වනක් ප්‍රීතියෙන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා ගැන මෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැනත් ඇති වූ පහන් සිතකිනි. එහෙත් කියවීමට පටන් ගැන්මේදී එහි මුල් වාක්‍ය ඛණ්ඩය කියවීම තුලින්ම මේ දෙදෙනා ගැනම ඇති වූයේ ඊට හාත්පසින්ම විරුද්ධ වෛරී සිතුවිල්ලකි. ඒ මක් නිසාද යත් සමහරවිට හොඳ සිතිවිල්ලකින් පටන්ගත් මෙම කාර්යය මුළුමනින්ම කණපිට හරවන බහුජාතික සමාගම්වලට රිංගා යා හැකි නීතිමය ඉඩකඩක් තුලින් මෙම තහනම නිකම්ම නිකම් පුස්සක් බවට පත්කර ඇති බැවිනි. මෙහි සඳහන් වන ආකාරයට “ආහාරපානවලට අන්තර්ගත කරන යම් රසකාරක ද්‍රව්‍යයක් හෝ රස ප්‍රවර්ධකයක් මෙරටට ආනයනය කරන්නේ නම් එහි සම්භවය ඇති රටේ හෝ නිෂ්පාදිත රටෙහි අදාල අධිකාරිය මඟින් ආහාර සඳහා භාවිතා කිරීම පිණිස ආරක්ෂිත හා යෝග්‍ය බව සහතික කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ” තවදුරටත් මෙම ප්‍රවෘත්තිය කියවීමේදී පැහැදිලි වන්නේ ලෝක රසකාරක මාෆියාව විසින් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා එහි නිලධාරීන් ද මුදලට ගෙන හෝ ගොනාට අන්දා ඇති බවයි. ඒ මන්ද යත් මේ වන විට ලෝකයේ අංක එකේ භයානක රසකාරකය ලෙස පිළිගෙන ඇති මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG – අජිනොමොටෝ) රස ප්‍රවර්ධකයක් වශයෙන් භාවිතා කිරීම සඳහා නීතියෙන් අවසර ඇතැයි යන්න එම ප්‍රවෘත්තියේ අවසානයේදී විශේෂයෙන් සඳහන් කර තිබීමයි. බොහෝ රටවල නිෂ්පාදනය කරන විශාල වෙළඳපොල සහිත භාණ්ඩවල හා ද්‍රව්‍යවල අහිතකර තත්ත්වයන් තිබුණද වෙළඳපොල අධිකාරියේ හා බහුජාතික සමාගම්වල බලපෑම මත ඒවා නිපදවන රටවල්වල පාලන අධිකාරි මඟින් ඒවා මත ඇති කරන බලපෑම ඉතා ලිහිල් මට්ටමක පවතී. බොහෝ විට ඇමරිකාව වැනි රටක සෞඛ්‍යආරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාවයට වඩා සමාගම්වල පැවැත්ම තහවුරු කිරීම සඳහා තීරණ ගන්නා බව ප්‍රකට කරුණකි උදාහරණ වශයෙන් ඇමරිකාව තුළ නිපදවන බොහෝ රසකාරක හා විවිධ රසායනයන් සඳහා යුරෝපය, ජපානය ඇතුළු වෙනත් රටවල ඉතා දැඩි මහජන හිතකාමී නීති රැගෙන තිබුණද ඇමරිකානු FDA හා USDA වැනි ආයතන ප්‍රමුඛතාවය ලබාදෙනුයේ සමාගම්වල පැවැත්ම තහවුරු කිරීම සඳහා වේ. මේ වන විට යුරෝපානු හා වෙනත් දියුණු වෙමින් පවතින රටවල වෙළඳපොලෙන් ඉවත්කර ඇති බොහෝ රසායන ද්‍රව්‍ය සඳහා ඇමරිකානු වෙළඳපොල ඇමරිකානු රජය මඟින් විවෘතකර දී ඇති අතර, ඇමරිකානු ජනතාවගේ බොහෝ බෝ නොවන රෝගවලට මෙම රසායන ද්‍රව්‍ය සෘජුවම බලපාන බවට දැන් දැන් කරුණු අනාවරණය වෙමින් ඇත. උදාහරණ වශයෙන් බොහෝ ආහාර රසකාරක වෙනත් රටවල තහනම්කර තිබුණද (Maximum Permissible Level) උපරිම අඩංගු කළ හැකි ප්‍රමාණය නමින් බොහෝ රසායන ද්‍රව්‍යයන් සඳහා ඇමරිකාව තුළ භාවිතයට ඉඩදී ඇත. එසේනම් අප විසින් යම් රසායනයක් නිපදවන රටෙහි පාලන අධිකාරියක් මඟින් ලබාදෙන ආරක්ෂිත යැයි කියන සහතිකයක් මත යැපී ඕනෑම රසකාරකයක් ආනයනය කිරීමට ඉඩදෙනවා යනු මෝඩ ක්‍රියාවක් නොවන්නේද? කළ යුත්තේ අපගේ අධිකාරීන් මඟින් මෙම රසායන ද්‍රව්‍ය ගැන සොයා බලා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රමුඛතාවය මත පදනම්ව එම රසායන ද්‍රව්‍ය ආනයනය හා භාවිතාව සඳහා සීමාවන් පැනවීම නොවන්නේද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම තීන්දුව හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට නොදෙවනි වනවා නොවන්නේද? මොනවද මේ අජිනොමොටෝ (MSG) සත්ත්ව ශරීර තුළ අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ලයක් වශයෙන් ග්ලූටමික් අම්ලය (Glutamic acid) ක්‍රියා කරයි. එය ශරීරයේ පඨක සෑදීමේදී ද මොළයේ ස්නායු සෛලවල (නියුරෝනවල) සංඥා ක්‍රියාකාරීත්වයට උදව්වන රසායනයක් ලෙස ස්වභාවික ග්ලූටමික් අම්ලය ක්‍රියා කරයි. අජිනොමොටෝ යනු සෝයා ප්‍රෝටීන රසායනික ක්‍රියාවලියකට ලක්කර කෘතීමව සාදාගන්නා ග්ලූටමික් ඇසිඩ්වල සෝඩියම් ලවණය වේ. එය Monosodium glutamate ලෙස රසායනිකව හඳුන්වයි. මෙය ජපාන විද්‍යාඥයෙකු වන Kikunae Ikeda විසින් මූදු පැළෑටි වලින් නිස්සාරණය කර නිපදවන ද්‍රව්‍යයක් වන අතර එය රස උද්දීපන ද්‍රව්‍යයක් ලෙස හඳුන්වා දෙන ලදී. Ikeda සහ ඔහුගේ සහකරුවෙකු විසින් මෙම රසකාරකය කෘතීමව නිපදවීමට “Ajinomoto” නැමැති සමාගම ආරම්භ කළේය. අදටත් ලෝක MSG නිෂ්පාදනයෙන් වැඩිපුර ප්‍රමාණයක් නිපදවන්නේ “Ajinomoto” සමාගම වේ. එමෙන්ම “Ajinomoto” සමාගම අද වනවිට සුවිශාල බහුජාතික සමාගමක් බවට පත්වී ඇති අතර එය ලොව ප්‍රධාන බෙහෙත් නිෂ්පාදනය කරන සමාගමක් ද වේ. MSG ලෝකයට හඳුන්වාදුන් “Ajinomoto” සමාගම MSG හි වෙළඳ නාමය ලෙස හඳුන්වා දුන්නේ ද Ajinomoto නාමයම විය. එම නිසා ශ්‍රී ලංකාවේ ද බොහෝ දෙනා MSG දන්නේ Ajinomoto ලෙසයි. එම නිසා මෙම ලිපියේ ද MSG යන්න Ajinomoto ලෙස හඳුන්වන්නෙමු. ශ්‍රී ලංකාව තුළද 1977 විවෘත ආර්ථිකයේ අතුරු ඵල ලෙස මෙම රසකාරක ශ්‍රී ලංකාව තුලට ද ගලා ආ අතර රේඩියෝව හා රූපවාහිනිය මඟින් ඇති කළ බලපෑම මත අද වනවිට ශ්‍රී ලාංකීය ඒකපුද්ගල අජිනොමොටෝ පරිභෝජනය වර්ෂයකට ග්‍රෑම් 110 ක් පමණ වේ. 2013 වර්ෂයේ මාස 11 ක් තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද MSG ප්‍රමාණය  මේ අනුව වර්ෂයකට ශ්‍රී ලංකාව ආනයනය කරන ප්‍රමාණය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 2200 ක් පමණ වේ. මෙය අති විශාල ප්‍රමාණයක් වේ. උදාහරණයක් වශයෙන් අඩි 20 කන්ටේනර් 46 කට ඇසිරිය හැකි ප්‍රමාණයක් වේ. (එක් කන්ටේනරයකට ටොන් 15 බැඟින් පැටවිය හැකි යැයි ගණන් ගතහොත්) මෙසේ අසුරන ලද අඩි 20 කන්ටේනර් පැටවූ ලොරි පාරක එකට එක යා වන පරිදි නවත්වා තැබුවහොත් කිලෝමීටර් 1.5 ක දිග ලොරි රථ පෝලිමක් තරම්වන විශාල තොගයක් වේ. තවත් විදිහකින් කිවහොත් දිනකට ශ්‍රී ලාංකිකයින්ගේ MSG පරිභෝජනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 06 ක් පමණ වේ. අජිනොමොටෝ සඳහා 2013 වර්ෂය තුළ ආනයනික වියදම පමණක් රුපියල් මිලියන 364 කි. මෙය පැකට් කර සිල්ලර වෙළඳපොලට එන විට රුපියල් මිලියන 2000-5000 ක් වැඩි වටිනාකමකින් යුත් අභ්‍යන්තර වෙළඳපොලක් වේ. අදවනවිට ලෝක වෙළඳපොලෙහි MSG සඳහා පවතින ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 1.1 ක් වේ. (MT 1100000) මෙය ඉතා විශාල වෙළඳපොලක් වේ. ලෝකය තුළ මේ සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මේවා නිපදවන හා බෙදා හරින සමාගම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටී. අජිනොමොටෝ සෞඛ්‍යයට කෙසේ බලපායිද ?? ඉහත පැහැදිලි කළ ආකාරයට අජිනොමොටෝ යනු බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය කර බෙදාහරින ද්‍රව්‍යයකි. එය වර්ෂයකට ටොන් 1100000 ක වෙළඳපොලකි. අජිනොමොටෝ යනු සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍යයක් ලෙස 1960 වැනි ඈත වකවානුවලදී පවා විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති කරුණක් වන අතර එය සායනික අත්දැකීම් තුළින් ඔප්පුකර පෙන්වන ලද්දකි. පෙරකල Chinese Restaurant Syndrome ලෙස එය හඳුන්වන ලදී. දෙවන ලෝක යුධ සමය තුළ ජපාන හා චීන ආහාරවලට පුරුදු වූ ඇමරිකානු සොල්දාදුවන් මෙම MSG රස සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙස අජිනොමොටෝ ඇමරිකාව තුළද සීග්‍රයෙන් පැතිර ගියේය. එමෙන්ම ඇමරිකානු සමාගම් ද මහා පරිමාණ වශයෙන් MSG නිෂ්පාදනයට අවතීර්ණ වූ අතර ඇමරිකානු ක්ෂණික ආහාර සංස්කෘතිය තුළ MSG වලට විශාල ඉඩක් විවෘත විය. KFC, McDonald, Burger King, Wendy’s, Taco Bell, TGIF, Chili’s හා Applebee’s වැනි රෙස්ටොරන්ට්වලට කෙළ උනන කෑම කෑමට ඒමේ ප්‍රධාන රහස MSG අඩංගු ඔවුන්ගේ විශේෂ ආහාර වේ. මෙම Fast Food සංස්කෘතිය තුළ ඇතිවන බොහෝ ලෙඩවලට MSG සෘජුවම බලපාන බව සායනිකව බොහෝ වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් ඔප්පුකර ඇත. නිතර නිතර MSG සහිත ආහාර ගන්නා අය පපුවේ කැක්කුම, ඔළුවේ කැක්කුම, වමනයට ඒම, ඉහළ හෘද ස්පන්දනය, හුස්ම ගැනීමේ අපහසුව, බෙල්ලේ හිරි වැටීම හා එය අත දිගේ හා පිටකොන්ද තෙක් පැතිරීම, ශරීරයේ පිටපැත්ත, බෙල්ල හා අත්ලෙහි පිච්චෙන ගතියක දැනීම, නිදිමත ගතිය, මලබද්ධය හා කසල මාර්ගයේ දැවිල්ල, මුහුණේ තද ගතිය වැනි රෝග ලක්ෂණ වලින් නිතර නිතර පීඩා විඳින අයවළුන් වේ. මෙය MSG Syndrome ලෙස නූතන වෛද්‍යවරුන් හඳුන්වයි. මීට අමතරව MSG පිළිකාකාරක ද වේ. MSG ශරීරයේ මේදය තැන්පත් වීම වැඩි කරවයි. MSG පිළිකාකාරක වීමට හේතුව හා මේද තැන්පත් වීමට හේතුවද මේ වනවිට විද්‍යාත්මකව ඔප්පුකොට ඇත. MSG වල ප්‍රධාන අතුරු ආබාධය වන්නේ තරබාරු බවයි. අද ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් තරබාරු වීමට ප්‍රධාන සාධකය MSG අඩංගු Fast Food බව වෛද්‍ය Robin Sica විසින් රචිත “The Slow Poisoning America” නම් කෘතියෙන් මනාව පැහැදිලිකර ඇත. මීයන් ස්වභාවිකව තරබාරු නැත. එහෙත් බොහෝ පර්යේෂණ සඳහා තරබාරු මීයන් කෘතීමව නිපදවනු ලැබේ. මොවුන් “Fat Rodent” ලෙස නම් කරයි. මෙම තරබාරු මීයන් සෑදීම සඳහා විද්‍යාගාරවල බහුලව භාවිතා කරන ක්‍රමවේදය නම් MSG සාන්ද්‍රණයක් ටිකෙන් ටික එන්නත් කිරීම තුළින් මීයන්ගේ තරබාරු බව උද්දීපනය කිරීමයි. මෙම මීයන් “MSG Treated Rat” ලෙස ද හැඳින්වේ. මෙම MSG එන්නත් කරන මීයන්ගේ ආග්න්‍යාශය තුළ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයකින් ඉහළ දැමීම මඟින් මෙම තරබාරු බව ඇති වේ. එමෙන්ම මෙම තරබාරු මීයන් තවදුරටත් MSG ලබාදීම මගින් ඔවුන්ගේ ආග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවන සෛල වෙහෙසට පත්වී අකර්මණ්‍ය වන බැවින් අවසාන වශයෙන් මෙම සතුන් තරබාරු බවට අමතරව Diabetic තත්ත්වයට පත්වේ. මීයන්ට මෙසේ වන්නේනම් මිනිසුන්ටත් එසේ නොවන්නේ යයි සිතිය හැකිද? මීට අමතරව ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වන Dr. Russell Blaylock විසින් රචිත Excitotoxins: The Taste that Killsයන ග්‍රන්ථයේ MSG වල විෂ ඉතා විද්‍යාත්මකව පහදා දී ඇත. MSG යනු Excitotoxineනයක් වේ. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් MSG වලට ප්‍රතික්‍රියා දක්වන සෛල අධික ක්‍රියාකාරීත්වයකට (Over Excite) ලක්ව පසුව ඇතිවන තෙහෙට්ටුව නිසා මෙම සෛල දුර්වල වීම හෝ මරණයට පත් වේ. Glutamic acid ස්වභාවිකව මොළයේ සමහර සෛලවල ස්නායු සන්නායකයක් ලෙස ක්‍රියා කරයි. කෘතිම Glutamic acid වලින් මෙම මොළයේ සෛල Over Excite යන තත්ත්වයට පත්වී අවසානයේ දුර්වල වේ. නැතිනම් එම සෛල මරණයට පත්වේ. මේ හේතුව මත අධික MSG භාවිතා කරන අයෙකු අවසානයේ Alzheimer’s රෝගය, Parkinson’s රෝගය වැනි දරුණු ස්නායු රෝග තත්ත්වයන්ට පත්වේ. මොළයේ ස්නායු හැරුණුකොට මිනිස් හදවතෙහි ද glutamic සඳහා ක්‍රියා කරන සෛල ඇත. මේවා glutamate receptors යනුවෙන් හඳුන්වයි. මෙම හදවත් සෛලවල ඇති glutamate receptors අධික MSG භාවිතය මඟින් උද්දීපනය වී excitotoxine තත්ත්වයට පත්වී හදවත් සෛල ලෙඩ වී සමහර විට ක්ෂණික මරණයකින් වුවද කෙලවර විය හැක. මීට අමතරව MSG වලට මිනිසුන් ඇබ්බැහිවීම ඉතා ඉක්මණින් සිදු වේ. මෙම ඇබ්බැහි වීම තුළ දිනපතා ගන්නා MSG ප්‍රමාණය දිනෙන් දින ඉහළ අගයක් වීමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකිය. MSG දිවෙහි රස සෛල වලටද අහිතකර ලෙස බලපායි. මෙම සෛලද Over Excite තත්ත්වයට පත්වී අකර්මණ්‍ය තත්ත්වයට පත්වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අවසානයේදී දිවෙහි රස දැනීම හීන වී යාමයි. එහෙත් මෙම රෝග ලක්ෂණ කිසිවක් එක්වර ඇති වන්නේ නැත. එම නිසා රස උද්දීපනයට සාපේක්ෂව එදිනෙදා ජීවිතයේදී ක්ෂණිකව මෙම වෙනස මිනිසුන්ට නොදැනෙන බැවින් අනතුරට වඩා ඇබ්බැහි වීම තුළ මෙම රසායනය භාවිතය ඉහළ අගයක් ගත හැක. එමෙන්ම 99% ක්ම මෙම රසායනය එක් කරනුයේ කර්මාන්තශාලා ආහාර සහ වෙළඳපොල ආහාරවලට වේ. එම නිසා මෙම වෙළඳපොල ආහාරවල ඇති MSG ප්‍රමාණය කොතෙක් ද කියා පාරිභෝගිකයා දන්නේ නැත. සකසන ලද ආහාරවන බේකන්, සොසේජස්, මීට් බෝල්ස්වල සිට මැරිනේටඩ් කුකුල් මස් හා ක්ෂණික ආහාර ලෙස ලබාදෙන Kentucky Fried Chicken (KFC) වල සිට මෙම MSG විශාල වශයෙන් අඩංගු වේ. එමෙන්ම බොහෝ කටගැස්ම සඳහා නිපදවන වඩේ, මුරුක්කු වැනි පැකට් කළ ආහාර වලද බේකරි වල කෙටි ආහාරවන මාළු පාන්, පැටිස් හා සමෝසා වලද මෙය අධික මාත්‍රාවක් අඩංගු වේ. භයානකම අවස්ථාව ලෙස ගත හැක්කේ සුළු පරිමාණ කෑම කඩවල සාදන කොත්තු හා Fried Rice වේ. කොත්තු සහ බත්වල රස උද්දීපනයට සෑම කොත්තු කඩයකම මෙම MSG භාවිතා කරයි. එහිදී බොහෝ කෝකියන් ආහාරවලට එය එක් කරන්නේ අහුරු ගණනනි. ඔබ ඕනෑකමින් කොත්තු දමන හා ෆ්‍රයිඩ් රයිස් කඩයක කෑම සාදන පිළිවෙල නිරීක්ෂණය කලහොත් මෙය හොඳින් අධ්‍යයනය කළ හැක. මෙම සෑම කඩයකම ලුණු කුඩුවලට අමතරව ලුණු කුඩුවලට සමාන ද්‍රව්‍යයක් සහිත භාජනයක් අනිවාර්යයෙන්ම තිබෙනවා දැකගත හැක. එමෙන්ම සෑම ආහාර නිපදවන වටයකදීම එයින් අහුරක් එක් කිරීමද ඔබට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත. මෙම ලුණුවලට සමාන ආහාරවලට එක්කරන රසායනය MSG වේ. අජිනොමොටෝ වෙළඳ නියෝජිතයා මෙම කොත්තු දමන කෝකියන් හා කෑම කඩ අයිතිකරුවන් පෞද්ගලිකව මුණ ගැසී මෙම අජිනොමොටෝ නිසා කෑම රසවීම ගැන නිරන්තර ප්‍රචාරණයක යෙදේ. මීට අමතරව බොහෝ කේටරින් සේවාවන් ද මෙම MSG යහමින් භාවිතා කරනු ලබයි. තත්ත්වය මෙසේ නම් මෙම අජිනොමොටෝ මාෆියාවෙන් ජනතාවම බේරාගත යුතුය. එම නිසා මේ ගැන ජනතාව දැනුවත් කළ යුතුය. හැකිතාක් දුරට තම ආහාර ගෙදර දොරෙදීම සාදා ගැනීමට උත්සාහගත යුතුය. කඩෙන් කෑම ගන්නා සෑම අවස්ථාවකම අජිනොමොටෝ දමනවා දැයි විමසිය යුතු අතර එසේ කරන්න් නම් එම ආහාර ප්‍රතික්ෂේප කළ යුතුය. කේටරින් සේවාවක සේවාව ලබාගන්නේ නම් එම ආහාර වට්ටෝරුව සාකච්ඡා කරන අවස්ථාවේම අජිනොමොටෝ නොදමා ආහාර ලබාදෙන ලෙස තරයේම ඉල්ලා සිටිය යුතුය. පාසල් දරුවන් ගෘහනියන් හැකිතාක් මේ ගැන දැනුවත් කළ යුතුය. මෙම බහුජාතික සමාගම්වල වෙළඳ ගැටවලට හිරවුනු සහ කෘතිම රසකාරක වලින් ලෙඩවන ජනතාව ගලවාගත හැකි වන්නේ ජනතාව දැනුවත් කිරීම මඟින් ජනතාව එයින් මිදීම තුළින් පමණි. හැකිතාක් දුරට ස්වභාවික ආහාර මත යැපෙන්න. හැකි සෑම අවස්ථාවකම තමන්ගේ ආහාරය ගෙදරදීම සකසාගන්න. ආහාර සෑදීම විනෝදයක් බවට පත්කර ගන්න. සියළුදෙනාට එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!