මචන්ලා මේ router එක unlock කරලා තියෙන්නේ...4G FDD එ කියන්නේ normal mobile 4G සිම් එක support නැ.3G විතරයි පෙන්නන්නේ....එක හදා ගන්න පුලුවන්ද ?? firmware update කරලා වගේ ????