අපි ebay.co.uk වලින් items ගත්තොත් ගොඩක් වෙලාවට sellersලා ship කරන්නේ Royal Mail වලින් නේ. ebay.co.uk වලින් 4ns ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද 4n එක අපේ රටට එන්න දවස් කීයක් විතර යනවද කියලා? item එක track කරලා බැලුවම තාම England වල තියෙන්නේ...
"Your item, posted on 07/05/12 with reference ********** has been received at our international mail centre and is being made ready for despatch overseas."
Help guys !

"Your item, posted on 07/05/12 with reference ********** has been received at our international mail centre and is being made ready for despatch overseas."
Help guys !