Ear buds කලාඳුරු

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    Ear buds පොඩි වෙලාවක් ගහන් ඉඳල ගැලෙව්වත් කලාඳුරු ගෑවෙනව, හැමතිස්සෙම clean කරන්න ඕන.

    ඇයි එහෙම වෙන්නෙ?
     
    • Like
    Reactions: Cenon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    අවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.

    මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ. 😣
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.

    මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ. 😣
    cotton buds kana athulata daanna hoda na kiyanwa neda
     
    අවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.

    මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ. 😣
    Cotton buds කන ඇතුලට දාන්න හොද නෑ. යාළුවෙක්ගෙ කන පැසවලා operation කරා. ඕවා වල තියෙන ඒවා කනේ රැදිලා මොකක්ද එකක් වෙලා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    Cotton buds කන ඇතුලට දාන්න හොද නෑ. යාළුවෙක්ගෙ කන පැසවලා operation කරා. ඕවා වල තියෙන ඒවා කනේ රැදිලා මොකක්ද එකක් වෙලා..
    එහෙනම් මොනව දාලද අයින් කරන්නෙ?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,101
    5,725
    113
    අවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.

    මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ. 😣
    ohoma kaladuru hadenne mokak hari ifection ekak nisa ban, mulinma docec channel karala pennapan.. man mataka athi kalekin ohoma sudda karala na nala clean karanawa witarai me lagadi sathek gihin check kala kisima awulak na
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    ohoma kaladuru hadenne mokak hari ifection ekak nisa ban, mulinma docec channel karala pennapan.. man mataka athi kalekin ohoma sudda karala na nala clean karanawa witarai me lagadi sathek gihin check kala kisima awulak na
    දෙවෙනි පාරට ගියා ඩොකා නම් බැන බැන සුද්ද කලේ. 🥴
     
    එහෙනම් මොනව දාලද අයින් කරන්නෙ?
    Try කන්හැන්ද
    FA3E9BFE-DE73-42DE-8072-2E93987CC215.jpeg

    මෙන්න මේ වගේ එකක්.. :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දෙවෙනි පාරට ගියා ඩොකා නම් බැන බැන සුද්ද කලේ. 🥴

    මටනම් ඩොක්ටර්ස්ලා කියලා තියන විදිහට කනේ කලාඳුරු ඉම්පැක්ට් වෙලා කන ඇහෙන්නෙ නැති හෝ කන කකියන ගානට එන්නෙ නැතිනම් කන සුද්ද කරන්න අවශ්‍ය නැහැ කියලා.

    කලාඳුරු කනේ ආරක්ෂාවට තියෙන දෙයක්. ඒක අපි අයින් කරන්න ඕනෙ නැහැ කියන එක තමා කිව්වෙ. බොහොම පරිස්සමෙන් කරන්න ඕනෙ දෙයක් ඔය කන සුද්ද කිරිල්ල. ඩොක්ටර්ස්ලා ගාව උනත්. සමහර අයට සුද්ද කරන්න ගිහින් ටිනයිටස් කියන තත්වය ඇතිවෙන්න පුලුවන්.

    ටිනයිටස් වලදි වෙන්නෙ කනෙන් නිරන්තර ශබ්දයක් ඇහෙන එක. බාහර පරිසරයෙ නැති අමිහිරි ෆැන්ටම් සද්දයක් එකදිගටම ඇහෙනවා. බොහෝ දෙනෙක්ට හැදිලා පැය කීපෙන්, දින කිහිපෙන්, මාස 6ක් වගේ යනකොට සමනයවෙලා යනවලු. ඒත් සමහරු ඉන්නවා මුලු ජීවිතකාලයක්ම හෝ අවුරුදු ගණන් ඔය "තත්වය නිසා" පීඩා විඳින...

    ninja edit

    ටිනයිටස් වලට එකම හේතුව කන සුද්ද කරන්න යාම නෙමෙයි, කන සුද්ද කරන්න ගිහින් සමහරුන්ට ටිනයිටස් තත්වයට මුහුණ දෙන්න වෙන්න පුළුවං කියන එකයි අවධාරණය කළේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    Try කන්හැන්ද
    View attachment 190602
    මෙන්න මේ වගේ එකක්.. :yes:
    ඕකක් දාලා තමා දෙවෙනි ඩොකා සුද්ද කලේ. පට්ට විදිහට රිදුනා. ඕකෙන් කොහොමෙයි තනියම සුද්ද කරගන්නෙ?
     
    • Like
    Reactions: RottenCOLT

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,505
    1
    51,145
    113
    ප*යාගල
    sorry.com
    මගේ කනෙන් අයින් කරා හෙන සයිස් ගුලියක්. පොඩි කාලෙ ඉදල Cotton Buds දාලා කලාදුරු ඇතුලට ගිහින්. ඒක අයින් කරාම සුපිරියට ඇහෙන්න ගත්ත කණ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,901
    113
    ඕකක් දාලා තමා දෙවෙනි ඩොකා සුද්ද කලේ. පට්ට විදිහට රිදුනා. ඕකෙන් කොහොමෙයි තනියම සුද්ද කරගන්නෙ?

    Doctor ලා සාමාන්‍යයෙන් දාන්නේ ඕකක් නෙවෙයි නේ? ඔයිට වඩා උල් එකක් නේ ද?

    ඕකත් අවදානම් හැබැයි වැඩිය ඇතුලට යන්නේ නැති විදියට සුද්ද කරගන්න වෙන්නේ තනියෙම කරගන්නවා නම්. ගොඩක් ඇතුලට දැම්මොත් කන් බේරේ damage වෙන්න පුළුවන්. මම නම් පොඩ්ඩම පොඩ්ඩක් ඇතුලට දාලා සුද්ද කරන්නේ. අනික ගොඩක් හමට තද කරලා හූරල වගේ ගන්න යන්න හොඳ නෑ කන තුවාල වෙනවා. කන් බේරේ left කරගන්න එපා මොනවා කරත්. පරිස්සමට කරන්න ඕනි
     
    මගෙ එකපාරක් එහෙම වුනා. වේදනාවක් එක්ක "වූවූශ්ශ්" ගාලා සද්දයක් ඇහෙන්න ගත්තා. සද්දය ටිකකින් නැතිවෙලා ගියා. ENT කෙනෙකුට පෙන්නුවා, මොකුත් බෙහෙතක් දුන්නෙ නැහැ. තෙමාගන්න නැතිව ඉන්න නිකම්ම හීල් වෙයි කියලා තමා කිව්වෙ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.

    මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ. 😣
    kan dosthara gawata neda yanna ona. nikan docala owa karanne nahane.

    mamath cotton bud dala sudda karana eka nawaththanna ona. :rolleyes2:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    kan dosthara gawata neda yanna ona. nikan docala owa karanne nahane.

    mamath cotton bud dala sudda karana eka nawaththanna ona. :rolleyes2:
    ඔව් ENT ඩොකෙක් චැනල් කරන්න ඕන.
    Doctor ලා සාමාන්‍යයෙන් දාන්නේ ඕකක් නෙවෙයි නේ? ඔයිට වඩා උල් එකක් නේ ද?

    ඕකත් අවදානම් හැබැයි වැඩිය ඇතුලට යන්නේ නැති විදියට සුද්ද කරගන්න වෙන්නේ තනියෙම කරගන්නවා නම්. ගොඩක් ඇතුලට දැම්මොත් කන් බේරේ damage වෙන්න පුළුවන්. මම නම් පොඩ්ඩම පොඩ්ඩක් ඇතුලට දාලා සුද්ද කරන්නේ. අනික ගොඩක් හමට තද කරලා හූරල වගේ ගන්න යන්න හොඳ නෑ කන තුවාල වෙනවා. කන් බේරේ left කරගන්න එපා මොනවා කරත්. පරිස්සමට කරන්න ඕනි
    ඔව් එක කනයි ඇහෙන්නෙත් ඒකත් ලෙෆ්ට් වුනොත් ඉවරයි. 😖
     
    • Like
    Reactions: RottenCOLT

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    ඕකක් දාලා තමා දෙවෙනි ඩොකා සුද්ද කලේ. පට්ට විදිහට රිදුනා. ඕකෙන් කොහොමෙයි තනියම සුද්ද කරගන්නෙ?
    ai ban ara issara 20 ta wikunanne math me lagadi ekak gatta .
    mageth podi kale kaladuru gal wela hearing adu una passe kanata behetak dala satiyakin enna kiwa passe syringe ekakin watura widala ayne kala wamane wage godawal ayne una
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොටන් බඩ් කොච්චර කණ කැසුවත් ලං කරන්න නං එපා. ඒවා වල තියන පොඩි කෙඳි ගිහිං කණ ඇතුලේ හිර වෙලා කණේ වැක්ස් එක්කම පැසවන්න බලනවා. හොඳම දේ ENT කෙනෙක් ගාවට ගිහිං කණ සක්ෂන් එකෙන් සුද්ද කරගන්න එක
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    ai ban ara issara 20 ta wikunanne math me lagadi ekak gatta .
    mageth podi kale kaladuru gal wela hearing adu una passe kanata behetak dala satiyakin enna kiwa passe syringe ekakin watura widala ayne kala wamane wage godawal ayne una
    ඒ වුනාට ඕක බයානකයි මට කොට්න් බඩ් එකකට වඩා.
     
    • Like
    Reactions: RottenCOLT