ow me lagadi sakkuwe dan hitapu cotton bud eka kanata damma cotton eka ayne wela kura anuna kane le awaඒ වුනාට ඕක බයානකයි මට කොට්න් බඩ් එකකට වඩා.
ow me lagadi sakkuwe dan hitapu cotton bud eka kanata damma cotton eka ayne wela kura anuna kane le awaඒ වුනාට ඕක බයානකයි මට කොට්න් බඩ් එකකට වඩා.
ඔව් එහෙම සීන් එකක් වුනා මාත් දන්න එකෙක්ට මගේ ඉස්සරහම. කූර නම් ඇනුනෙ නෑ. අර පුලුන් කෑල්ල හිරවුනා කනේ. හෙන ගේමක් දීලා ගත්තෙ.ow me lagadi sakkuwe dan hitapu cotton bud eka kanata damma cotton eka ayne wela kura anuna kane le awa
Japan wal video wala oka use karnawane. godak tiyenne MILF case video wala

වතුර ගහන්න එපා මචන් tinnitus හැදෙනවා (කනෙන් සද්දයක් එන්න ගන්නවා බන් , මානසිකව හොදටම වැටෙනවා එක හැදුනාම) ඒ ලෙඩේට බෙහෙත් නැහැ හදුනොත් මට වතුරෙන් හෝදලා හැදුණා බන් මම චැනල් කරලා බෙහෙත් ගත්තා එක පාරෙන් හොද උණා වාසනවට. කලාදුරු වැඩි උනාම හැදෙනවලු tinnitus ලෙඩේ සුද්ද කරගන්න එක හොදයිඅවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.
මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ.![]()
Pharmacy වල තියෙනවා ඔලිව් ඔයිල් බෝතල්. (කන කෑමට දාන ඔලිව් ඔයිල් නෙමේ. Medicine pure ඔලිව් ඔයිල්) එකක් ගෙනල්ල, drops දන එකකින් { pharmercy වල තියෙනවා රුපියල් 100 ට වගේ, උඩ රබර් එක මිරිකුවම බටේ දිගේ උඩට ඇදිලා එනවා} කන පිරෙන්න දාලා, විනාඩි 10 කට පස්සේ අනිත් පැත්ත හැරෙන්න. දාපු ඔලිව් ඔයිල් කනෙන් එනවා. (රෙදි කල්ලක් හරි පුළුන් හරි වලින් ඔක්කොම පිහදාලා තියන්න) කලාඳුරු පොඩ්ඩ පොඩ්ඩ දිය වේවි එනවා. දවස් හතක් වගේ එනකොට ඔක්කොම වගේ හරි. කන් දෙකට ම ඔහොම කරනවා.ඔව් කලාඳුරු තව කන ඇතුලට යනවලු, වෙන අයින් කරන්න විදිහකුත් නෑනේ.
වතුර ගහන්න එපා මචන් tinnitus හැදෙනවා (කනෙන් සද්දයක් එන්න ගන්නවා බන් , මානසිකව හොදටම වැටෙනවා එක හැදුනාම) ඒ ලෙඩේට බෙහෙත් නැහැ හදුනොත් මට වතුරෙන් හෝදලා හැදුණා බන් මම චැනල් කරලා බෙහෙත් ගත්තා එක පාරෙන් හොද උණා වාසනවට. කලාදුරු වැඩි උනාම හැදෙනවලු tinnitus ලෙඩේ සුද්ද කරගන්න එක හොදයි
ඕවා අලුතෙන්ම ගනිපු ගමන් නම් රිදෙනවා. හෙමින් සුද්ද කරලා බලන්න. වැඩිය කන ඇතුලට දාන්න යන්න එපා. නාලා ඉවර උන ගමන් ලේසියි. මම නම් සුද්ද කරන්නෙ එහෙම. ගොඩක් කල් සුද්ද නොකර හිටියොත් තමයි ගොඩක් එන්නෙ. මම නම් දවස් දෙක තුනකට පාරක් වගේ සුද්ද කරනවා පුරුද්දට වගේ.ඕකක් දාලා තමා දෙවෙනි ඩොකා සුද්ද කලේ. පට්ට විදිහට රිදුනා. ඕකෙන් කොහොමෙයි තනියම සුද්ද කරගන්නෙ?
කන් හැන්දක් අරන් මොකක් කරනවද
Japan wal video wala oka use karnawane. godak tiyenne MILF case video wala
------ Post added on Nov 29, 2022 at 6:39 PM

samahra video wala kana sudda karnawa. smahara ewala payye hilata obanawa. oka BDSM category godak use karnawa man dakala tiyei.ඕවා අලුතෙන්ම ගනිපු ගමන් නම් රිදෙනවා. හෙමින් සුද්ද කරලා බලන්න. වැඩිය කන ඇතුලට දාන්න යන්න එපා. නාලා ඉවර උන ගමන් ලේසියි. මම නම් සුද්ද කරන්නෙ එහෙම. ගොඩක් කල් සුද්ද නොකර හිටියොත් තමයි ගොඩක් එන්නෙ. මම නම් දවස් දෙක තුනකට පාරක් වගේ සුද්ද කරනවා පුරුද්දට වගේ.
කන් හැන්දක් අරන් මොකක් කරනවද
------ Post added on Nov 29, 2022 at 9:05 PM