cotton buds kana athulata daanna hoda na kiyanwa nedaඅවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.
මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ.![]()
ඔව් කලාඳුරු තව කන ඇතුලට යනවලු, වෙන අයින් කරන්න විදිහකුත් නෑනේ.cotton buds kana athulata daanna hoda na kiyanwa neda
Cotton buds කන ඇතුලට දාන්න හොද නෑ. යාළුවෙක්ගෙ කන පැසවලා operation කරා. ඕවා වල තියෙන ඒවා කනේ රැදිලා මොකක්ද එකක් වෙලා..අවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.
මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ.![]()
එහෙනම් මොනව දාලද අයින් කරන්නෙ?Cotton buds කන ඇතුලට දාන්න හොද නෑ. යාළුවෙක්ගෙ කන පැසවලා operation කරා. ඕවා වල තියෙන ඒවා කනේ රැදිලා මොකක්ද එකක් වෙලා..
ohoma kaladuru hadenne mokak hari ifection ekak nisa ban, mulinma docec channel karala pennapan.. man mataka athi kalekin ohoma sudda karala na nala clean karanawa witarai me lagadi sathek gihin check kala kisima awulak naඅවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.
මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ.![]()
දෙවෙනි පාරට ගියා ඩොකා නම් බැන බැන සුද්ද කලේ.ohoma kaladuru hadenne mokak hari ifection ekak nisa ban, mulinma docec channel karala pennapan.. man mataka athi kalekin ohoma sudda karala na nala clean karanawa witarai me lagadi sathek gihin check kala kisima awulak na
Try කන්හැන්දඑහෙනම් මොනව දාලද අයින් කරන්නෙ?

එහෙනම් මොනව දාලද අයින් කරන්නෙ?
දෙවෙනි පාරට ගියා ඩොකා නම් බැන බැන සුද්ද කලේ.![]()
ඕකක් දාලා තමා දෙවෙනි ඩොකා සුද්ද කලේ. පට්ට විදිහට රිදුනා. ඕකෙන් කොහොමෙයි තනියම සුද්ද කරගන්නෙ?
ඕකක් දාලා තමා දෙවෙනි ඩොකා සුද්ද කලේ. පට්ට විදිහට රිදුනා. ඕකෙන් කොහොමෙයි තනියම සුද්ද කරගන්නෙ?
මගෙ එකපාරක් එහෙම වුනා. වේදනාවක් එක්ක "වූවූශ්ශ්" ගාලා සද්දයක් ඇහෙන්න ගත්තා. සද්දය ටිකකින් නැතිවෙලා ගියා. ENT කෙනෙකුට පෙන්නුවා, මොකුත් බෙහෙතක් දුන්නෙ නැහැ. තෙමාගන්න නැතිව ඉන්න නිකම්ම හීල් වෙයි කියලා තමා කිව්වෙ.Doctor ලා සාමාන්‍යයෙන් දාන්නේ ඕකක් නෙවෙයි නේ? ඔයිට වඩා උල් එකක් නේ ද?
ඕකත් අවදානම් හැබැයි වැඩිය ඇතුලට යන්නේ නැති විදියට සුද්ද කරගන්න වෙන්නේ තනියෙම කරගන්නවා නම්. ගොඩක් ඇතුලට දැම්මොත් කන් බේරේ damage වෙන්න පුළුවන්. මම නම් පොඩ්ඩම පොඩ්ඩක් ඇතුලට දාලා සුද්ද කරන්නේ. අනික ගොඩක් හමට තද කරලා හූරල වගේ ගන්න යන්න හොඳ නෑ කන තුවාල වෙනවා. කන් බේරේ left කරගන්න එපා මොනවා කරත්. පරිස්සමට කරන්න ඕනි
kan dosthara gawata neda yanna ona. nikan docala owa karanne nahane.අවුරුදු තුනකට පාරක්වත් ඩොකා ගාවට ගිහින් වැකුම් එක අල්ලගනින්. මම 2015 දී කරගත්තා. ආයේ 2018දී වගේ ගියා වෙන ඩොකෙක් ගාවට. පොර ගාව වැකුම් එකක් නෑ. ඉන්ජෙක්ෂන් එකකට වතුර දාලා ඇතුලට විදිනවා. සෑහෙන්න එලියට ආවා කලාඳුරු.
මාස ගානක් cotton buds නැතුව ඉඳලා ඊයේ පෙරේදා ගෙනල්ලා සුද්ද කළා තලි තලි ආවේ.![]()
ඔව් ENT ඩොකෙක් චැනල් කරන්න ඕන.kan dosthara gawata neda yanna ona. nikan docala owa karanne nahane.
mamath cotton bud dala sudda karana eka nawaththanna ona.![]()
ඔව් එක කනයි ඇහෙන්නෙත් ඒකත් ලෙෆ්ට් වුනොත් ඉවරයි.Doctor ලා සාමාන්‍යයෙන් දාන්නේ ඕකක් නෙවෙයි නේ? ඔයිට වඩා උල් එකක් නේ ද?
ඕකත් අවදානම් හැබැයි වැඩිය ඇතුලට යන්නේ නැති විදියට සුද්ද කරගන්න වෙන්නේ තනියෙම කරගන්නවා නම්. ගොඩක් ඇතුලට දැම්මොත් කන් බේරේ damage වෙන්න පුළුවන්. මම නම් පොඩ්ඩම පොඩ්ඩක් ඇතුලට දාලා සුද්ද කරන්නේ. අනික ගොඩක් හමට තද කරලා හූරල වගේ ගන්න යන්න හොඳ නෑ කන තුවාල වෙනවා. කන් බේරේ left කරගන්න එපා මොනවා කරත්. පරිස්සමට කරන්න ඕනි
ai ban ara issara 20 ta wikunanne math me lagadi ekak gatta .ඕකක් දාලා තමා දෙවෙනි ඩොකා සුද්ද කලේ. පට්ට විදිහට රිදුනා. ඕකෙන් කොහොමෙයි තනියම සුද්ද කරගන්නෙ?
ඒ වුනාට ඕක බයානකයි මට කොට්න් බඩ් එකකට වඩා.ai ban ara issara 20 ta wikunanne math me lagadi ekak gatta .
mageth podi kale kaladuru gal wela hearing adu una passe kanata behetak dala satiyakin enna kiwa passe syringe ekakin watura widala ayne kala wamane wage godawal ayne una