Earphones Help

kites

Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    මචන්ලා....:):)
    මට sound 1 හොද:yes: ගාන අඩුවට:sorry: earphone 1ක් ඔනී
    පොඩ්ඩක් කියපල්ලකො මේ earphone 2න් හොද මොකද්ද කියලා :confused:
    තව 1ක් මේ 2ම original Xiaomi ද??:eek:

    Xiaomi Piston 3

    http://www.geekbuying.com/item/New-Original-Xiaomi-Smartphone-Piston-II-In-Ear-Earphones-Wire-Control-Mic-for-iPhone-iPod-Android---Black-343327.html

    20150330165044tagj81h.jpg

    Xiaomi Mi IV Hybrid Earphone

    http://www.geekbuying.com/item/Original-Xiaomi-Mi-IV-In-ear-Earphone-Dual-Dynamic-Driver-Wired-Control-Headphone-with-MIC-for-Android-iOS---Silver-357663.html

    1451934557738886405.jpg

    තව මීට වඩා හොද ගාන අඩුවට තියෙන earphone තියෙනවනම් කියපල්ලකො???:sorry::sorry:

    JAYA WEWAAA.......
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    mewagen oya monada karanna balaporoththu wenne ?
    Phone 1න් සින්දුවක් අහන්න තමා බලාපොරොත්තුව :D
    මේ earphone 2 හොදයිද බන්:confused::confused:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අඩො thnx මචන් ගානත් ශේප් නේද??
    Bass එහෙම හොදට තීනවද??

    මට නම් හොදට තියනවා බන්.
    ඕකේ ඉයර් බඩ් සයිස් 2 ආවා මට.
    ලොකු ඉයර් බඩ් එක ගහලා සින්දු අහද්දි නම් ඒ හැටි බේස් දැනුනේ නෑ.
    පොඩි ඉයර් බඩ් එක ගහලා සින්දු අහද්දි නම් බේස් එක නියමෙට වැදෙනවා.
    ඕවරෝල් ගත්තාම හොදයි බන් සෙඩ්සෙට් එක නම්.
    එක පාරක් මට අමතක වෙලා කලිසම් සාක්කුවේ ඕක තියෙද්දි වොශින් මැශින් දාලා කලිසම හෝදලා වේලලා අල්මාරියෙත් දාලා.
    දවස් 2 ගියාමයි මතක් උනේ හෙඩ්සෙට් එක තිබ්බේ සාක්කුවේ කියලා.
    මතක් උනු ගමන් හෙඩ්සෙට් එක අරන් ගහලා බැලුවා වැඩද කියලා.
    කිසි අව්ලක් නෑ නියමෙට වැඩ තාමත්.
    ෆෝන් එකට වඩා පට්ට සද්දයි ඕක ලැප් එකට,පිසි එකට ගහලා යුස් කරද්දි.

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කොයි තරං හොද උනත් කන බ්ලොක්වෙන earphones වලට පුරුදු වෙන්න එපා..
    අපහසුවක් නැතුව දාගෙන ඉන්න පුළුවන් දෙකක් ගන්න..
     
    • Like
    Reactions: kites

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    මට නම් හොදට තියනවා බන්.
    ඕකේ ඉයර් බඩ් සයිස් 2 ආවා මට.
    ලොකු ඉයර් බඩ් එක ගහලා සින්දු අහද්දි නම් ඒ හැටි බේස් දැනුනේ නෑ.
    පොඩි ඉයර් බඩ් එක ගහලා සින්දු අහද්දි නම් බේස් එක නියමෙට වැදෙනවා.
    ඕවරෝල් ගත්තාම හොදයි බන් සෙඩ්සෙට් එක නම්.
    එක පාරක් මට අමතක වෙලා කලිසම් සාක්කුවේ ඕක තියෙද්දි වොශින් මැශින් දාලා කලිසම හෝදලා වේලලා අල්මාරියෙත් දාලා.
    දවස් 2 ගියාමයි මතක් උනේ හෙඩ්සෙට් එක තිබ්බේ සාක්කුවේ කියලා.
    මතක් උනු ගමන් හෙඩ්සෙට් එක අරන් ගහලා බැලුවා වැඩද කියලා.
    කිසි අව්ලක් නෑ නියමෙට වැඩ තාමත්.
    ෆෝන් එකට වඩා පට්ට සද්දයි ඕක ලැප් එකට,පිසි එකට ගහලා යුස් කරද්දි.

    ado pattaine :shocked:
    thnx mchn adahas tikata :yes: