order කරපු එකක් අවේ නෑ කියලා refund ඉල්ලන්න එපා ...පොඩ්ඩක් ඉවසපන් ....ලංකාවේ වගේම තමයි අනිත් රටවලත් තැපෑලේ පරක්කු වෙන ඒවා වෙනවා ..මගේ පාර්සල් 3 ක් වාර 3කදී වැරදිලා මැලේසියා , තායිලන්ඩ් ගිහිල්ලා ඇවිල්ල තියෙනවා ...එතකොට පරක්කු වෙනවා....අනිත් එක ලංකාවේ තැපෑලත් දැන් ගොඩක් දරුණු විධිහට check කරනවා පුළුවන් හැම පර්සලයක්ම අර කුඩු කේස් නිසා .......බැරිවෙලාවත් මාස 2 පැන්නොත් විතරක් refund ඉල්ලන්න ..PayPal එකේ දින 180ක් වෙනකන්ම දැන් පුළුවන්නේ කේස් open කරන්න ..එක නිසා බය වෙන්න එපා .....



