ebay එකෙන් ආපු පාර්සල් එක ගන්න
ebay එකෙන් මට ඩොලර් 6.49 වටින පාර්සල් එකක් ඇවිත්. කොළඹින් ලියුමක් ආවා ටැක්ස් ගහන්න ඕනද කියල චෙක් කරලා බලන්න පාර්සල් එක් නවත්තලා කියලා. කොළඹ ඇවිත් බලන්න කියලා. ඒත් මට මීට පෙර මේ පාර්සල් එකට වඩා වටින පාර්සල් තැපැල් මහත්තයා ගෙදරටම ගෙනත් දුන්නා. ඇයි මේකට විතරක් මෙහෙම උනේ. කොළඹ යන්නේ නැතිව ටැක්ස් නැතිව ඒක ගෙන්න ගන්න බැරිද මචංලා. ප්ලීස් දන්න කෙනෙක් උදව් කරනවාද....

maath RAM ekak gaththa ekata th badu weida dan na