eBay එකෙන් උදව්වක් ඕනේ! [URGENT]

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    eBay එකෙන් උදව්වක් ඕනේ! [URGENT]

    ebay_royal%20mail.jpg


    මචන් මගේ හැටන් නැශනල් + පේපෑල් එකේ අවුලක් තියෙනවා. මොකුත් කොරකියාගන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා. මට ෆෝන් එකට housing එකකුයි cover එකකුයි ගෙන්න ගන් ඕනේ.
    කාටද පුලුවන් ගෙන්නලා දෙන්න! ගම්පහ අවට නම් හොදයි.

    සල්ලි දාන්නම් ඔයාගේ අකවුන්ට් නම්බ‍ර් එකට.
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න අයිටම් එකේ ලින්ක් එක pm කරන්නම් :rolleyes:



     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Bump ekak dennam macho

    ela kiyanna. uba gampaha koheda??


    mama seeduwe , mata links tika ewahan , mama balala kiyannam


    PM me machan, I ll help. Habai mama Gampaha nam nemei


    ගොඩක් ස්තූතියි මචන්.. pm කලා. වැඩේ කරගන්න පුලුවන්නම් reply කරන්න :)