eBay එකෙන් උදව්වක් ඕනේ! [URGENT]
මචන් මගේ හැටන් නැශනල් + පේපෑල් එකේ අවුලක් තියෙනවා. මොකුත් කොරකියාගන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා. මට ෆෝන් එකට housing එකකුයි cover එකකුයි ගෙන්න ගන් ඕනේ.
කාටද පුලුවන් ගෙන්නලා දෙන්න! ගම්පහ අවට නම් හොදයි.
සල්ලි දාන්නම් ඔයාගේ අකවුන්ට් නම්බර් එකට.
පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න අයිටම් එකේ ලින්ක් එක pm කරන්නම්