eBay එකෙන් ගත්තු බඩු !

Mar 3, 2009
305
20
0
eBay එකෙන් ගත්තු බඩු !

මචන්ලා මම ebay එකෙන් ෆෝන් එකට පොඩි කෑල්ලක් ගත්තා ..
දැනට මම pay කරල දවස් 14ක් වෙනව .. බඩු එන්නෙ US වල ඉදන් ...
seller ව contact කරගෙන උගෙන් ඇහුව කොච්චර දවසක් යනවද කියල..
ඒ උනාට උගෙන් කිසිම response එකක් නැ.
මොකක්ද මම දැන් කරන්න ඕනේ.. ?
බාන්ඩෙ එන්න යන දවස් ගාන බලාගන්න විදිහක් නැද්ද ...?

Top Rated Seller කෙනෙක්ගෙන් ගත්තෙ... පොසිටිව් ෆීඩ්බැක් + තියෙන හින්දයි ඕඩර් කරේ.. :(

හෙල්පක් දීගෙන යන්ඩෝ... Reply දාන හමෝටම +4 ගානෙ දෙන්නම්
 
Jim07

Member
Jan 7, 2009
525
30
0
NY
machang godak velavata usa inna sellers la use karanne USPS itin samahara velavata parakku venava, anika tracking details uth na.baya venda epa badu anivaryen lebei.mata eka parak maseta vediya giya USPS eken mang meheta ipod ekak daaala.
 
  • Like
Reactions: kokila rathnayake

මගෙත් USPS ක්‍රමේට තමා එන්නෙ.. ඒ මොකක්ද බන් ? තැපැල් කාරය අතේ නේද එන්නෙ..?
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    machang godak velavata usa inna sellers la use karanne USPS itin samahara velavata parakku venava, anika tracking details uth na.baya venda epa badu anivaryen lebei.mata eka parak maseta vediya giya USPS eken mang meheta ipod ekak daaala.

    ඔව් ඒක ඇත්ත USPS නම් slow. First class International නම් තවත් slow. හැබැයි state (ප්‍රාන්ත)/location එක අනුවත් service එකෙ quality එක වෙනස් වෙනවා සමහර state වල sorting facilities එහෙම සිරා ඉක්මනට sort කරනවා processing time එක ගොඩාක් අඩුයි.
     
    • Like
    Reactions: kokila rathnayake

    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    මගෙත් USPS ක්‍රමේට තමා එන්නෙ.. ඒ මොකක්ද බන් ? තැපැල් කාරය අතේ නේද එන්නෙ..?
    USPS use karanne gaana adu hinda machang. mang danna vidiyata USA vala oka tamai ganan aduma eka. UPS,Fedex, DHL vage evanam velavata enava.eth machang samahara velavata USPS davas 7n enava lankavata.ekak kiyanna oney parakku unath badu sure.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    machan ei ei bn. pora busy athi bn samahara welawata. eth 40days walin wagebadu awe naththam aniwama sellerta msg ekak dapan badu awe na kiyala. ehema dala case ekak open karapan. ethakota oya katha nokarana seller patas gala katha karai.. e wagema patas gala refund eka dei. (Badu kiwwe item :P )
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මචන් මමත් කෙල්ලට නෙක්ලස් එකක් ගෙන්න ගත්තා. ඒක එන්න හරියටම මාසයක් විතර ගියා(දවස් 29). බය වෙන්න එපා බඩු එනව මචන්. නොර්මල් පොස්ට් එකෙන් එන්නෙ මචන්. මම හිතුවෙත් මටත් ඒක එන්නෙ නැතිවෙයි කියලා. පරක්කු වෙලා හරි බඩු එනව මචන්.