eBay එකෙන් ගත්තු බඩු !
මචන්ලා මම ebay එකෙන් ෆෝන් එකට පොඩි කෑල්ලක් ගත්තා ..
දැනට මම pay කරල දවස් 14ක් වෙනව .. බඩු එන්නෙ US වල ඉදන් ...
seller ව contact කරගෙන උගෙන් ඇහුව කොච්චර දවසක් යනවද කියල..
ඒ උනාට උගෙන් කිසිම response එකක් නැ.
මොකක්ද මම දැන් කරන්න ඕනේ.. ?
බාන්ඩෙ එන්න යන දවස් ගාන බලාගන්න විදිහක් නැද්ද ...?
Top Rated Seller කෙනෙක්ගෙන් ගත්තෙ... පොසිටිව් ෆීඩ්බැක් + තියෙන හින්දයි ඕඩර් කරේ..
හෙල්පක් දීගෙන යන්ඩෝ... Reply දාන හමෝටම +4 ගානෙ දෙන්නම්

)