Ebay එකෙන් ගන්නද? AliExpress එකෙන් ගන්නද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Ebay එකෙන් ගන්නද? AliExpress එකෙන් ගන්නද?

    Electronic Items වගයක් ගේන්න ඕනි. හැම item එකක්ම Ebay එකෙත් තියෙනවා AliExpress එකෙත් තියෙනවා. same price. Good Feedback. මොකෙන් ගෙන්නන එකද හොද?
     
    • Like
    Reactions: Darkline

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Ali tama ban ebay eke tiyana godak badu sure na ban. Ali eke feedback balala aye eka kadunot aye feedback danna widiyak tiyawane