Ebay එකෙන් ගෙන්වන බඩු

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    a kiyanne free shipping damath ekmanin enawada ban ?
    ow free.
    මචංලා උබලා ගෙන්නපු හොද ඉයර්පොන් දෙකක ලින්ක් එකක් දාගෙන යමල්ලකො..හොද බෙස් තියෙන දෙකක්

    mama sony ekak genna gatta dan 8 years taama supiriyata bass niyamai. e kale 1100 k wage mx300 wage mataka. ekale doller ekak loku ganak na dannam
    2700 k wage ati
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අප්පට සිරි UAG eke prices🤔🤔

    ඔවු මම ගනිපු එකට 10ක් වගේ ගියා
    ඒ උනාට මාර කොලිටි බඩු, අරන් අවුරුද්දක් වගේ වෙනවා තාම ගනිපු දවසේ වගේම තියනවා