Ebay එකෙන් ගෙන්වන බඩු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Ebay එකෙන් ගෙන්වන බඩු

    Ebay එකෙන් ගෙන්වන බඩු තැපෑලේදී හොරකන් කරනවද Free Shipping ගෙන්නුවොත් ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම දැනට එක එක ඒව 500ක් විතර ගෙනත් තියනවා
    ගොඩක්ම ගෙනත් තියෙන්නෙ ආර්ඩුයිනෝ සම්බන්ද අයිසී බෝඩ් වගේ ඒව
    තව ටිකක් ගනන් මොඩියුල් ටෙස්ටින් ඩිවයිස් ඉදල හිටලා කාර් එකේ කෑලි ගෙදර ටීවි එක කැඩුනම ඒක හදන කෑලි
    ස්පීකර් හෙඩ්ෆෝන් කේබල් චාජර් ෆෝන් ඩිස්ප්ලේ ටැබ් ඩිස්ප්ලේ වගේ ඒව
    ඔයිට අමතරව වයිපරේට ඕන එක එක සුකුරුත්තං ජුවෙලරි කෑලි එහෙම ගෙනත් තියනවා
    මට මතක විදියට නැතිඋනේ පාර්සල් 2ක් වගේ වගේ ඒත් ගොඩ කාලෙකට කලින්
    ලගකදි ගනිපු කිසිම දෙයක් නැති වෙලා නැහැ පරක්කු වෙලා නම් තියනවා සමහර ඒව ඕඩර් කරලා රිෆන්ඩ් අරගෙනත් මාස දෙකකට විතර පස්සෙත් ලැබිලා තියනවා
     
    • Like
    Reactions: Nadun26

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් පොඩි ඒවනම් ලොස්ට් වෙන්න ඉඩ තියෙනව. සමහරවිට අයිටම් එක වටිනව වගේනම් ගන්නව ද කියල ෂුවර් නෑ. හැබැයි මටනම් එහෙම වෙලා නෑ.
     
    එල බන් එහෙනම් මමත් දාලා බලනවා මමත් එහෙම පරිගණක කෑලි වහයක් තමයි ගෙන්වන්න හදන්නේ :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ගොඩක් පොඩි ඒවනම් ලොස්ට් වෙන්න ඉඩ තියෙනව. සමහරවිට අයිටම් එක වටිනව වගේනම් ගන්නව ද කියල ෂුවර් නෑ. හැබැයි මටනම් එහෙම වෙලා නෑ.

    හ්ම්ම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    a kiyanne free shipping damath ekmanin enawada ban ?

    සාමාන්‍යෙන් අලි එකේ ෆ්‍රී ශිපින් සති 3න් වගේ එනවා, සමහර වෙලාවට දවස් 10න් වගෙත් එනවා
    95%ක් වෙලාවට මාසයක් ඇතුලත එනවා

    ඊ බේ නම් ගොඩක් වෙලාවට මාසයක් වගේ යනවා

    ගියර්බෙස්ට් එකේ ගොඩක් වෙලාවට මාසෙ පනිනවා

    ඇමසන් එකේ සතියෙන් ආපු වෙලාවල් තියනවා (හැබැයි ශිපින් සහ කස්ටම් ක්ලියරන්ස් වලට බඩුවෙ ගානම වගේ ගෙවලා)

    මට දැනට ඉක්මනටම ඇවිත් තියෙන්නෙ UAG සයිට් එකෙන් ඕඩර් කරපු ෆෝන් කවරෙයක්
    ඒක දවස් 5න් නැත්නම් 6න් ආව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ගොඩක් පොඩි ඒවනම් ලොස්ට් වෙන්න ඉඩ තියෙනව. සමහරවිට අයිටම් එක වටිනව වගේනම් ගන්නව ද කියල ෂුවර් නෑ. හැබැයි මටනම් එහෙම වෙලා නෑ.

    එහෙම නැහැ බන් මම එක සැරයක් හෙන 2kg වගේ ඉලෙක්ට්‍රොනික් අයිටම් වගයක් ගෙන්නුවා
    ඒ ටික දැක්කම හිතෙනවා හෙනට වටිනවා කියලා. මම හිතාගෙන හිටියෙ කස්ටම් ක්ලියර් කරන්න යන්න වෙයි කියලා
    ඒ මොනවත් නැතුව ගෙදරටම ආව බන්
    තව දෙයක් තියනවා, ගෙදර ඇඩ්‍රස් එකක් දාන්නෙ නැතුව ඔෆිස් ඇඩ්‍රස් එකක් දාන එක හොදයි,මොකද පෝස්ට් එක් උස්සනනවා නම් උස්සන්නෙ ගෙදරට ගෙනත් දෙන එකා, කවුරු උනත් ඔෆිස් එකකට එන බඩුවක් උස්සන්න තියන චාන්ස් එක අඩුයි මොකද කේස් එක ඇදෙන්න පුලුවන් නිසා
    ගෙදරක පාර්සල් එකක් ඉස්සුවා කියන්නෙ කවුරුවුත් කේස් අදින්න අඩු චාන්ස් එකක්නේ තියෙන්නෙ
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    මචංලා උබලා ගෙන්නපු හොද ඉයර්පොන් දෙකක ලින්ක් එකක් දාගෙන යමල්ලකො..හොද බෙස් තියෙන දෙකක්
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    2014 indan me wenakan items 60k withara gennala thiyenawa.
    thama nam ekakwath nathi wela na ithin

    me langadi wena ekekge parcel ekak waradila ape gedarata awa mage items 10kuth ekka.
    apaha bara dunna pahuwada
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මාත් බඩු ගොඩාක් ගෙනල්ල තියෙනවා ඇපල් S6 එකක බැටරියක් ගෙන්නුව ඒක තැපෑලෙදි උස්සල. ඊබේ එකෙන් ගෙන්නුවෙ. අලිඑක්ස්ප්‍රස් හොඳයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මාත් බඩු ගොඩාක් ගෙනල්ල තියෙනවා ඇපල් S6 එකක බැටරියක් ගෙන්නුව ඒක තැපෑලෙදි උස්සල. ඊබේ එකෙන් ගෙන්නුවෙ. අලිඑක්ස්ප්‍රස් හොඳයි

    බැටරි නම් ගොඩක් වෙලාවට මෙහෙන් නෙමෙයි උස්සන්නෙ
    බැටරි ගොඩක් එයාලයින් වල එහෙම ශිප් කරන්න බැහැ, ඒවලින් ඇක්සෙප්ට් කරේ නැති වෙන්න ඇති ගොඩක් වෙලාවට
    සෙලර් කැරි කමට කියන්නෙ නැතිව ඉන්නවා

    ට්‍රැකින් එක්ක බැටරි ගත්තම සමහර වෙලාවට ස්ටේටස් එක එනවා ශිපින් එකෙන් පැකේජ් එක ඇක්සෙප්ට් කරේ නැහැ කියලා