Ebay එකෙන් හොර බඩු ගෙන්නමු
මෙහෙමයි අපිට Ebay එකෙන් ගෙදරට ගෙන්නන්න බැරි බඩු තියනවනේ .
අපි එළකිරි සෙට් එක එකතු වෙලා ඒවා ගෙන්නන විදියක් බලමුද ?
නිකන් තමන්ටම ගෙයක් තියන එළකිරි එකේ තනිකඩ කොල්ලෙක් ට නම් වැඩේ ලේසි ..
දාමු බලන්න අදහස් . වැඩේ ඉතින් විශ්වාසවන්ත වෙන්න ඕන ගෙන්නන එකා අනිත් උන්ට ..
උගේ ගෙදරට බඩු ආවම ගිහින් ගන්නයි තියෙන්නේ .
ගෙදරට අහු වෙන්නෙත් නෑ .. ඕනනම් ගානක් තියන් බිස්නස් එකක් වගේ පුළුවන් ..
අපි එළකිරි සෙට් එක එකතු වෙලා ඒවා ගෙන්නන විදියක් බලමුද ?
නිකන් තමන්ටම ගෙයක් තියන එළකිරි එකේ තනිකඩ කොල්ලෙක් ට නම් වැඩේ ලේසි ..
දාමු බලන්න අදහස් . වැඩේ ඉතින් විශ්වාසවන්ත වෙන්න ඕන ගෙන්නන එකා අනිත් උන්ට ..
උගේ ගෙදරට බඩු ආවම ගිහින් ගන්නයි තියෙන්නේ . ගෙදරට අහු වෙන්නෙත් නෑ .. ඕනනම් ගානක් තියන් බිස්නස් එකක් වගේ පුළුවන් ..

Last edited: