කිසි අවුලක් නැහැ. මට නම් ගෙදරටම අවා. but ඒ 2 years විතර කලින්. ඕක එච්චර බර නැහැ. ඒත් මචං ඔයා ඔය ගන්න හදන tent එකේ පොඩි අවුලක් තියනවා. ඕක වැස්සට අවුල් ටිකක්. පොඩ්ඩක් හොයල බලල fly sheet එකක් එහෙම නැත්තම් rain cover එකක් තියන එකක් ගන්න. ගන්න එක වටින එකක් එක පාරම ගන්න. camping ගැන මොනවා හරි ඕනි නම් අහන්න මචං.



