Ebay එකෙන් phone එකක් order කරා
යලුවනෙ මම ebay එකෙන් phone එකක් order කරා දෑන් මට ලියුමක් අවිල්ලා තියනවා colombo 1 post office අවිල්ලා ගන්න කියලා දන්න කෙනෙක් මට මෙගෑන මට ටිකක් කියලා දෙනවද
phone එකෙ යට ටිකක් crack වෙලා තියෙන්නෙ මට කියන්න පුලුවන් වේයිද spare parts වලට ගෙනාවෙ කියලා