Ebay එකෙන් phone

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යලුවනෙ මම ebay එකෙන් phone එකක් order කරා දෑන් මට ලියුමක් අවිල්ලා තියනවා colombo 1 post office අවිල්ලා ගන්න කියලා දන්න කෙනෙක් මට මෙගෑන මට ටිකක් කියලා දෙනවද

    phone එකෙ යට ටිකක් crack වෙලා තියෙන්නෙ මට කියන්න පුලුවන් වේයිද spare parts වලට ගෙනාවෙ කියලා

    Telecommunications regulatory commission එකට යන්න වේයිද?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    wada karana ekak newei balanna kadila thiyenne mama meke kali tikak ganna thamai meka Rs.3000 ta gaththe kiyala butter parak gapan hena ahinsakaya wage godak welawata shape karala denawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    කලින් නම් ඔහොම එතන එකක්ව අල්ලගෙන කීයක් හරි දීලා ගන්න පුලුවන් සීන් එකක් තිවුනෙ
    ඒත් දැන් මේ කාලෙ කේස් එක්ක අනිවාර්යෙන් TRCSL යන්න වෙයි, මොකද එතන ඉන්න උනුත් කැමති නැහැ ඕවා එලියට යවලා වෙන කේස් නිසා
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    කියපං TRC එකෙන් කිව්වා කියලා චයිනීස් පෝන් දැන් ගේන්න ඕනෙ නැහැ කිව්වා කියලා කම්පැනි වලින් ඉම්පෝර්ට් කරන ඒවා විතරයි රෙගිස්ටර් කරන කිව්වා කියලා. කෝකටත් TRC එකට කෝල් කරලා පලයන්.මට මේ Information එකට රR75/= ගියා :P