Ebay එකෙන් phones

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යලුවනෙ මම ebay එකෙන් phone එකක් order කරා දෑන් මට ලියුමක් අවිල්ලා තියනවා colombo 1 post office අවිල්ලා ගන්න කියලා දන්න කෙනෙක් මට මෙගෑන මට ටිකක් කියලා දෙනවද

    phone එකෙ යට ටිකක් crack වෙලා තියෙන්නෙ මට කියන්න පුලුවන් වේයිද spare parts වලට ගෙනාවෙ කියලා

    Telecommunications regulatory commission එකට යන්න වේයිද?
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Mama denata 10 years walata wage kalin genawa Blackberry phone ekak. Matath ohoma news ekak awa. Passe "Telecommunications Regulatory Commission" gihin ethanin letter ekak aran "Hemas building" gihin custom duty gewala e receipt eka aran post office ekata gihin thamai ganna une.

    Kokatath kiyanna oka partswalata genawa kiyala try ekak deela balanna. Ethana inna kenage hetiyata thamai weda.
     
    • Like
    Reactions: richlife

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ටැක්ස් ගෙවන්න වෙනවා පොඩි ගානක්

    මම seller ව contact කරලා අහුවා එයා price එක දාලා නෑහෑ එතකොට මට කියන්න පුලුවන් වෙයිද යාලුවෙකුගෙන් ලෑබුනෙ කියලා?
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මම seller ව contact කරලා අහුවා එයා price එක දාලා නෑහෑ එතකොට මට කියන්න පුලුවන් වෙයිද යාලුවෙකුගෙන් ලෑබුනෙ කියලා?

    Price eka daala nethi unata oke ebay walin awa ekak kiyala samahara welawata sadahana wela ethi. Mata nam hithenne hodama de parts walata genawe kiyala podi shape ekak daganna balana eka. Unta kegahanna nam yanna epa. Ehama unoth okkoma letters aran enakan denne nethi wei.
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Price eka daala nethi unata oke ebay walin awa ekak kiyala samahara welawata sadahana wela ethi. Mata nam hithenne hodama de parts walata genawe kiyala podi shape ekak daganna balana eka. Unta kegahanna nam yanna epa. Ehama unoth okkoma letters aran enakan denne nethi wei.

    Na mama seller wa contact karala baluwa ehema kisi deyak pakage eke sadahan karala naha, udau karata godak sthuthi.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Price eka daala nethi unata oke ebay walin awa ekak kiyala samahara welawata sadahana wela ethi. Mata nam hithenne hodama de parts walata genawe kiyala podi shape ekak daganna balana eka. Unta kegahanna nam yanna epa. Ehama unoth okkoma letters aran enakan denne nethi wei.

    ඩීටේල් ගහලා බාකෝඩ් එකක් ගහපු සෙලර්ගෙ ලීෆ්ලට් එකක් පැකේජ් එකට ඇටෑච් කරලා නැත්තං ඔහොම ලෙටර් එකක් එන්නෙ නෑ මචං . මෙහෙම කරපං එතනට ගිහින් කතා කරලා ඩොලර් 50ටා අඩු ගානක් වැලිව් කරලා ටැක්ස් ගෙවලා ගන්න .

    ගිහින් මුලින්ම සීන් එක අහන්න. ලෙටර් එක පෙන්නලා මුකුත් කියන්නෙ නැතුවම. උන් කිවුවොත් ෆෝන් එකක් තියෙන්නෙ කියලා. ඩොලර් 50 අඩු ගානකට වැලිව් කරලා ටැක්ස් ගහලා ගන්න තියෙන්නෙ .

    උබට සමහර වෙලාවට මුකුත්ම කියන්න වෙන එකක් නෑ උන්ම වැඩේ කරලා දෙයි .