ebay එකෙන් tab එකක් ගන්න help කරනවද ?
මචන් ලා මං ebay එකෙන් මෙන්න මේ tab එක ගෙන්නන් කියල බැලුවේ
ලංකාවට shipping කරන එක ලින්ක් එකක් වත් හම්බුනේ නෑනේ
අනේ පුලුවන්නම් එකක් හොයාලා දියල්ලකෝ
මෙන්න ටැබ් එක
Archos 80 g9
මේ ටැබ් එකක හොදද
දන්න කෙනෙක් ඉන්නවද
පුලුවන්නම් ලොකු උදව්වක්