eBay එකේ පවර් බෑන්ක්

asiri100

Active member
  • Dec 8, 2009
    232
    110
    43
    eBay එකේ පවර් බෑන්ක්

    eBay එකෙන් power bank ගෙන්නපු අය ඉන්නවද?
    Fake ඒවා වැහි වැහැල quality එකක් ගෙන්නපු ඉන්නව නම් eBay ලින්ක් එක දාපල්ලකො.10000mah විතර..
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    mama meka aran 1year wage :yes: fatta anika slim
    Pineng PN963 10000mAh (link naa ban expire wela)
    pineng-pn963-10000mah-original-powerbank-super-slim-2293-57631921-bae58c4c3242bc9d53b2f15d5e60f67b-product.jpg
     
    • Like
    Reactions: asiri100

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    dan power bank free ship karanne na ban godak sellers la lankawata .man masa 2kata kalin mi ekak gatta 32 $ walata ekama dan ganda giyama shipping chargers 80$ itin kohomada ganne
     
    • Like
    Reactions: asiri100

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔන්ලයින් ගන්නවට වඩා අඩුවට ලංකාවෙන් ඔරිජිනල් MI Powerbank ගන්න පුලුවන්
    takas.lk එකෙන මම ගත්තා ස්ක්‍රැච් කෝඩ් එකෙන් වෙරිෆයි කරන්න පුලුවන් 10000mah එක 3000යි වෙන්නෙ උන් වොරන්ටිත් දෙනවා බඩුත් ඔරිජිනල් ගෙදරටම ගෙනල්ලත් දෙනවා දවස් 3න් හම්බ වෙනවත් එක්ක
     
    • Like
    Reactions: asiri100

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    මම ගත්තෙ ebay එකෙන් Xiaomi Power Bank 2 එක
    Slim. Fast charging තියෙනව.
    මෙහෙන් ගත්තනන් හරි මචන් ඔරිජිනල් ඒව තියෙනව ගන්න.
    Xiaomi brand එක හොඳයි :)