eBay එකේ $5ට විකුණන windows keys

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මගේ වින් 10 කී එක ගත්තේ ඊබේ යුරෝප් සේලර් කෙනෙක්ගෙන් දැන් අවුරුදු 3ක් වගේ ජෙනුයින් වැඩ. මම හිතන්නේ රී ඉන්ස්ටෝල් කලාම ආපහු අලුත් කී එකක් දෙන්න ඔන. වන් ටයිම් කී තමා අඩුවට තියෙන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    සාමාන්‍යයෙන් OEM keys තමා ගන්න තියෙන්නේ $5 ට වගේ...OEM(Original Equipment Manufacturer) key එකක් කියන්නේ වෙන company එකකට ගොඩක් ලොකු තොගයක් විදිහට windows license දෙන විදිහ..ඒ කියන්නේ හිතන්න අපි දැකලා තියෙනවානේ ඔය පිටරටින imported pc වල ගහලා තියෙනවා Manufacturer ගේ නම එක්කම Windows version එකයි Windows key එකයි.. එතන කරලාා තියෙන්නේ Microsoft ලා ඒ pc එක හදන/එකලස් කරන company එකට bulk එකක් විදිහට windows license දෙන එක.. ඒ විදිහට windows දෙනකොට bulk එකක් විදිහට දෙන නිසා Retail version එහෙක වගේ documents, warrenty එකක්,ලස්සන box එකක් එක්ක Packaging එකක් හම්බෙන්නේ නැහැ..නිකන්ම simple white/gray coloured box එකක දාලා එනවා විතරයි..

    ඒ විදිහට ගන්න OEM Keys bind වෙනවා ගොඩක් වෙලාවට Motherboard එක්ක..ඒ එක key එකක් එක board එකකට unique. කඩේ එකා ාා කිව්ව වගේ ආපහු microsoft ලව contact කරගෙන recover කරගන්නවා කියන එක බොරු වැඩක්..මොකද OEM Keys , Microsoft ලා දෙන්නේම warrenty නැතුව..එහෙම අරන් තමන්ගේ PC එකට windows දාලා අවුලක් ගියොත් end users ලා විදිහට අපිට කරන්න තියෙන්නේ අපේ computer එක හදපු/එකලස් කරපු company එක contact කරගන්න එක..එයාලා තමා ඒවට වගකියන්න ඔනි..එතකොට ඒ company එකෙන් විසදුමක් දෙනවා..

    එහෙම company එකකින් ගන්න OEM keys වල අතිරික්තයක් ඇතිවෙන වෙලාවක තමා ඔහොම OEM Keys එලියට දාන්නේ...නැතුව Mircosoft ලාව contact කරලා recover කරපුව නෙවේ..මොකද retail වල විතරයි එහෙම පුලුවන්..අනික දැන් retail license එක කෙලින්ම අපේ microsoft account එකට add වෙන්නේ...ඒනිසා board replace කරා කියලා pc එක වෙනස් කරා කියලා අවලුක් නෑ..

    Warrenty නැතුව,Documents නැතුව දෙන නිසා වගේම Retail version වල වගේ Transport fees.. වගේ දේවල් නැති නිිිිසා තමයි Retail Version එකට වඩා OEM පට්ට ලාබ විදිහට ගන්න පුලුවන්..end users ලා විදිහට OEM Keys අපිට කිසිම අවුලක් නැතුව use කරන්න පුලුවන්..updates කිසිම අඩුවක් නැහැ..ඒ වග‌ේම legally case එකක් නැහැ ...KMS දානවට වැඩිය හොදයි ඇත්තටම OEM Key එකක් අරන් දාන එක :yes:
    Mamath OEM key tama gatte, Microsoft account ekata linked wela tynne dan
    Screenshot 2021-02-13 114127.png
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Oya ganan walatai , free hoyaganna thiyennei volume license keys bn. KMS or MAK. oya godak ewa MAK, eka key ekak device godakata use karathahaki. Ekai oya ekama key eka godak ayata wada karanne. OEM, retail keys oita wada ganan.

    Check karaganna one nan cmd eke slmgr -dli gahala balanna. Othana VOLUME MAK kiyala aththe oya keys dagaththu godak ayage.

    1613197479204.png
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    මගේ වින් 10 කී එක ගත්තේ ඊබේ යුරෝප් සේලර් කෙනෙක්ගෙන් දැන් අවුරුදු 3ක් වගේ ජෙනුයින් වැඩ. මම හිතන්නේ රී ඉන්ස්ටෝල් කලාම ආපහු අලුත් කී එකක් දෙන්න ඔන. වන් ටයිම් කී තමා අඩුවට තියෙන්නෙ
    backup karaganna puluwan. licence key eka backup karana widiha internet eke thiyenawa. reinstall karala backup eka restore karagaththama awlak na. hebei a pc ekata witharai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    Oya ganan walatai , free hoyaganna thiyennei volume license keys bn. KMS or MAK. oya godak ewa MAK, eka key ekak device godakata use karathahaki. Ekai oya ekama key eka godak ayata wada karanne. OEM, retail keys oita wada ganan.

    Check karaganna one nan cmd eke slmgr -dli gahala balanna. Othana VOLUME MAK kiyala aththe oya keys dagaththu godak ayage.

    View attachment 112929

    Yep

    r232uf7.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ජෙනුයින් වින්ඩොස් 10 හෝම් තමා තියෙන්නෙ..මම ඇහැව්වෙ වින්ඩෝස් 7 වගේ වින්ඩෝස් 10 ජෙනුයින් විදියට crack කරන්ඩ බැරිද කියල අප්ඩේට්ස් එන විදියට. :-)
    පුළුවන් විනාඩි 2 ක වැඩක් තියෙන නේ🤩
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    Ekane. OEM key ekak 2parak use karanna ba. Motherboard eka giyoth ehema aye key ekak ganna wenawa. Retail keys nan transfer karaganna puluwan. Oya hamoma wage dagena inne volume MAK keys. Owa companies walata ganne samahara keys walin devices 50,100 unath activate karanna puluwan.

    Meka nikam google karala gaththa ekak. Giyoth aye ehema ekak gannawa.

    Nb9u0lx.png
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ටවුමේ මැසිම් කඩේ එකා කිව්වනේ ඊබේ එකේ ඩොලර් 5ට විකුණන වින්ඩෝස් කී උන්ට හම්බෙන්නේ උන් කලින් ජෙනියුන් විදිහට වින්ඩෝස් කී අරගෙන ආයේ ටික කාලෙකින් උන් බෝඩ් රීප්ලේස් කළා කියලා වින්ඩෝස් එකට කියල නිකන් ගන්න කීස්ලු. අපි එව්වා ගත්තම කවුරු හරි මේ කී එක එහෙම බෝඩ් රීප්ලේස් කළා කියල ගත්ත කී එකක් කියල වින්ඩෝස් ඒකට රිපෝට් කලාට පස්සේ කෙල වෙනවලු අපිට. සිරාද බන් මේ කතාව? ඇත්තටම උන්ට කොහෙන්ද මෙහෙම අඩුවට කීස් හම්බෙන්නේ? 🤔

    එහෙම වෙන්නේ නෑ මම දැන් අවුරුදු දෙකට කලින් ගත්ත Windows Key එක $ 7 තාම වැඩ. Motherboard එක එකම වර්ගයක නම් ඒ වර්ගයේ ඕනෑම පරිගණක ගොඩකට උනත් එකම Key එක දාන්න පුළුවන්. හැබැයි Key එක දාන වෙලාවේ ඒ Key එක දාපු අනිත් Computer Internet එකට කෙන්ක්ට් කරලා තියෙන්න බෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ටවුමේ මැසිම් කඩේ එකා කිව්වනේ ඊබේ එකේ ඩොලර් 5ට විකුණන වින්ඩෝස් කී උන්ට හම්බෙන්නේ උන් කලින් ජෙනියුන් විදිහට වින්ඩෝස් කී අරගෙන ආයේ ටික කාලෙකින් උන් බෝඩ් රීප්ලේස් කළා කියලා වින්ඩෝස් එකට කියල නිකන් ගන්න කීස්ලු. අපි එව්වා ගත්තම කවුරු හරි මේ කී එක එහෙම බෝඩ් රීප්ලේස් කළා කියල ගත්ත කී එකක් කියල වින්ඩෝස් ඒකට රිපෝට් කලාට පස්සේ කෙල වෙනවලු අපිට. සිරාද බන් මේ කතාව? ඇත්තටම උන්ට කොහෙන්ද මෙහෙම අඩුවට කීස් හම්බෙන්නේ? 🤔

    කඩේ එකා දන්න හු##. ඔකාට කියපං මුලින්ම ඌට අප්ඩේට් වෙන්න කියලා..ඔයවගේ උන් පොර⁣ ටෝක් දෙන්නේ ඔවාටම හදන්න එන උන් කියන කතා අහලා.