Ebay ඔරලෝසු (Only Ebay Watches)

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,626
    906
    113
    http://aboutrenewableenergy.com
    SSB069.jpg

    man langadi meka gatta but not 4rm ebay frm wimaladarma bro's
     
    • Like
    Reactions: tc malli

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේක කීයක් උනාද මචන් ?
    අරන් දැන් අවුරුදු 2කට කිට්ටුයි බං... තාම යකා වගේ වැඩ...
    ගාන නං මතක නෑ බං....
    50$ + 30$(Shipping) වගේ කෝම හරි රු.8000කට කිට්ටු වෙන්න ගියා...
    :sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අගේ කරන්නැතුව ලින්ක් එක දාන්නකො :P
    අගේ කරන්නේ අහවල් ලබුකැටේකටද බං....:rolleyes:
    අවුරුදු 2කට කිට්ටුයි දැ අරන් ඕක ලින්ක් එක හොයන්නවක් නෑ බං...
    මම දැන් බැලුවා සෙලර්වවත් සේව් කරගෙනද කියලා... ම්ම්හු....
    :no:
    spy cam එකෙක් තියෙන එකක් නේද?
    මේකෙ ඒවා නෑ බං.... :no:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මචන් Tax ගැහුවේ නෑ නේද මං එකක් Order කලා ගොඩක් Thanks links වලට

    11.gif