ebay කේස් එකක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අඩේ මමත් දැම්මා බන් බඩු වගයක් ... තාම නෑ බන් ආවේ .. මුන් එකෙනුත් ටැක්ස් එකක් ගහන්න වගේ යන්නේ :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සති දෙකකට කලින් නම් ෆෝන් එකක් එන්න තිබිලා ගෙදරටම ආවා.. :)
     

    cy4online

    Member
    Sep 29, 2015
    1
    0
    0
    monakwa karannada banzz ekth hodai .. habai tax gahanawanam post office noya kelima post man gewala ganan set karan hodai neda...
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මගෙත් පාර්සල් තුනක් හතරක් එන්න තියනවා
    ට්‍රැකින් වලනම් ලංකාවට ආව කියල පෙන්නනවා දැන් සති දෙකකට කලින් වගේ :growl::growl:
    කාලකන්නි හැම රෙද්දටම ටැක්ස් ගහන්නද හදන්නේ :growl::growl:
     

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    hmmm ekath ewarai ehanam..
    mamath kalin watch phone ekak gennuwa ,lankawatath avith tracking walin,but mata hambaune ne badu,,post office gehin ahuwama tracking code dila unta eka check karanna barilu,man karala pennuwama un kiyanawa danna nehalu mokakda wela tiyenna kiyala..eta passe ban man atha arala damma wede,100$ wage kela una.:angry:.kata kiynnada mewa.. Lankawana :baffled:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ane manda bn.. dan sathi 2 kata wada parakkui bn.. 10 wenida lankawata awilla thiyenne.. eth thama gedarata awe na bnz :no::no::no:
    parakku wenne mail dispatch karanna cme staff adu nisa nthnm tax gahana magulak ne..:no::no: nathnm dn ena foreign parcel goda hetiyata ewata tax gahanna giyoth karanna wena wedak nathi wei post department ekata.. :P
     
    Last edited:

    dark92b

    Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    මගෙත් September 8 ලන්කාවට ඈවිත් තිබ්බ එකක් ගෙදරට ආවෙ September 25 දවස් 17කට පස්සෙ.​


    :angry::angry::angry: