ebay කේස් එකක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මගෙත් පාර්සල් තුනක් හතරක් එන්න තියනවා
    ට්‍රැකින් වලනම් ලංකාවට ආව කියල පෙන්නනවා දැන් සති දෙකකට කලින් වගේ :growl::growl:
    කාලකන්නි හැම රෙද්දටම ටැක්ස් ගහන්නද හදන්නේ :growl::growl:
    රෙජිස්ටර් නම් බඩු එන්නේ (with Tracking) අනිවා ලංකාවට ඇවිත් උපරිම දවස් 3ක් වගේ ඇතුලත් (ඉරිදා හෝ රජයේ නිවාඩු දවසක් සෙට් උනේ නැති උනොත් ) බඩු එනවා ගෙදරටම :yes:
     
    Last edited:

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    පස්සේ මම හොයල බැලුව සීන් එක ,මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ,මෑන් කිව්වේ සති 2,3කින් post office වලට ebay බඩු යැව්වේ නෑ කියල,හේතුව පොඩි tax එකක් වගේ ගහන්නලු හදන්නේ:shocked::shocked:,රුපියල් 30,50,100 වගේ. ඒක හදනකන්ලු එවන්නේ නැත්තේ , උබලත් පොඩ්ඩක් හොයපල්ලා,එකටත් කෙලින්න හදන්නේ මුන් :growl::growl::growl:

    අයියෝ හැමනෙනවා:baffled:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    රෙජිස්ටර් නම් බඩු එන්නේ (with Tracking) අනිවා ලංකාවට ඇවිත් උපරිම දවස් 3ක් වගේ ඇතුලත් (ඉරිදා හෝ රජයේ නිවාඩු දවසක් සෙට් උනේ නැති උනොත් ) බඩු එනවා ගෙදරටම :yes:
    මට නම් දවස් 10 -14 විතර යනව බං ලංකාවට ඇවිල්ලත් එන්ඩ .ඩොටේ නෙවෙයි බං බස්නාහිර පළාතෙම තමා .. හැමදාම ඔය දවස් ගානම යනව:(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මට නම් දවස් 10 -14 විතර යනව බං ලංකාවට ඇවිල්ලත් එන්ඩ .ඩොටේ නෙවෙයි බං බස්නාහිර පළාතෙම තමා .. හැමදාම ඔය දවස් ගානම යනව:(:(
    මට නම් දවස් දෙකයි නැත්නම් තුනයි.. උපරිම.. මම නම් දකුණු පළාතේ...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මට නම් දවස් දෙකයි නැත්නම් තුනයි.. උපරිම.. මම නම් දකුණු පළාතේ...

    Ubalata wena handakin wage bedanne.:(:(

    Sapaththu dekak gennala sathi dekakata wada un oka exchange eke thiyagena idala pettiya kadenna seal gahala mata ewala thibbe.:baffled::baffled:
    e madiwata cover ekath hil karala.:(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රෙජිස්ටර් නම් බඩු එන්නේ (with Tracking) අනිවා ලංකාවට ඇවිත් උපරිම දවස් 3ක් වගේ ඇතුලත් (ඉරිදා හෝ රජයේ නිවාඩු දවසක් සෙට් උනේ නැති උනොත් ) බඩු එනවා ගෙදරටම :yes:

    මටනම් සතියකට වැඩිය යනවා ලංකාවට ආව කියලා පෙන්නලා ගෙදරට එන්න :(
    ගේ තියෙන්නේ ලංකාවේ අගනගරේ .එත් ගොඩක් කල් යනවා .බලපු එක අයිටම් එකක මේ මාසේ 17 ලංකාවට ආව කියල පෙන්නනවා.හැබැයි තාම පියුමා නම් ගෙනල්ල දුන්නේ නෑ :(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මටනම් සතියකට වැඩිය යනවා ලංකාවට ආව කියලා පෙන්නලා ගෙදරට එන්න :(
    ගේ තියෙන්නේ ලංකාවේ අගනගරේ .එත් ගොඩක් කල් යනවා .බලපු එක අයිටම් එකක මේ මාසේ 17 ලංකාවට ආව කියල පෙන්නනවා.හැබැයි තාම පියුමා නම් ගෙනල්ල දුන්නේ නෑ :(
    tracking num eka deepanko balanna...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය කියලා නේද ඕක තියෙන්නේ...... රෙද්ද.... අපි ඊබේ අඩුවට බඩුවක් ගෙන්නගත්තහම *රි තම්බියට කෙල වෙනවනේ...... ඒකයි ඔය...... :frown: :angry:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    කොල්ලනේ මෙන්න මේකයි සිද්දිය:(, මම ebay වලින් පොඩි gadget වගයක් order කලා.සේරම ඉවර උනාට පස්සේ උන් ෂිපිනුත් කරලා:).estimated delivery තිබුනේ මේ මාසේ 22, බඩු ආපු නැති නිසා මම seller contact කරලා විස්තරේ කිව්වා.උන් reply කලා උන් එව්වා ,සමහරවිට post office වල එහෙම තියෙන අවුල් හින්ද පරක්කු ඇති ,නැත්නම් සතියක් බලන්න ඊට පස්සේ ආවෙ නැත්තන් full refund එකක් දෙන්නම් කියල ,මම ok කිව්වා:).
    පස්සේ මම හොයල බැලුව සීන් එක ,මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ,මෑන් කිව්වේ සති 2,3කින් post office වලට ebay බඩු යැව්වේ නෑ කියල,හේතුව පොඩි tax එකක් වගේ ගහන්නලු හදන්නේ:shocked::shocked:,රුපියල් 30,50,100 වගේ. ඒක හදනකන්ලු එවන්නේ නැත්තේ , උබලත් පොඩ්ඩක් හොයපල්ලා,එකටත් කෙලින්න හදන්නේ මුන් :growl::growl::growl:
    මේක කරන්න බෑනේ.මොකො ඕක ගෙවන්න පෝස්ට් ඔ‍ෆිස් එකේ දිග පෝලිමක් සෙට් වෙයි.අනිත් එක මිනිසුන්ගේ කාලය කන වැඩක්.මේ වගේ ජරා වැඩ කරොත් මේ ආන්ඩුව මේ අවුරුද්දෙම ‍ෆිනිෂ් වෙනවා.හ? අමාරුවෙන් ආන්ඩුව ගත්තම ඒකවත් තියා ගන්න බැරි ලොන්ත පකස්ලනේ ඉන්නේ
     
    Last edited: