ebay කේස් එකක්

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mageth uk walin dapu ewa Us walin dapu ewa thama nehe.. wena kagewath uk us ewa prakkuda?
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    අනේ මන්ද බන් මටනම් ඔය case එක කවදාවත් වෙලා නැහැ. ඕනේ තරම් order කරනවා, ලංකාවට ඇවිල්ල දවස් 2න් (ඉරිදා හැර) ගෙදරටම එනවා.
    ලඟදි motherboard එකක් order කරලා 12 වෙනිදා උදේ 10ට ලංකාවට ඇවිල්ල 13 උදේ අපේ ගෙදරටම ආව..(කළුතර)
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම සැප්: 17 ඕඩර් කරපු බඩු 2ක් පෙරේදා ආවා (සැප්:29). හැබැයි 2ම ට්‍රැකින් නෑ. :P ඉන්නෙ බොරලැස්ගමුවෙ :)
     

    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    sik balapanko mun ekatath kelinnane yanne:shocked:, hamadetama ktavahagena hitiyama ohoma thama:no: apiiiitamai kelinna hadanne:(