e mokda bn seller podk dapanko pm screen shot aka
ලංකාවෙ උන් හෝ ගාල ඊබේ එකේ කොන්ඩම් විකුනනවා බං. කොන්ඩම් කියලා ගහලා සර්ච් පාරක් දාල බලහංකො. ලංකාවෙ උන් ඉන්නව ගජරාමෙටෙOke dan cheennunnta wata lankawe ewun pirila ban. Ape ayya kenekge ma wedakda danneth ne. Lol







yako mata kochara wela thiyenwa da.... mama message danne naa kelinma case open karanawa images daala![]()
![]()



රීෆන්ඩ් කරොත් 5 ස්ටාර් දාපන් අවුලක් නෑ නේ. ඌ අතින් කයිට් කරගෙන උඹට බඩුවකුත් එවලා රීෆන්ඩ් එකකුත් දුන්නනම් තව මොනවද
පේන විදියට ඌ රිෆන්ඩ් කරනවා කියලා බොරු කරනවා වගේ
හැම චීනමත් එහෙම නෑ බං. අවංකව බිස්නස් කරන උනුත් ඉන්නවා. දවසක් මම ඕඩර් කරපු ටිකක් ගාන වැඩි අයිටම් එකකට එකෙක් පොඩ්ඩක් වෙනස් එකක් එව්වා. ඒ එවපු එක වැඩ. ඒත් මම ඉල්ලපු එක නෙවි. මම මැසේජ් කලාම ඌ කිව්වා රිෆන්ඩ් කරන්නම්ය ලැබුන එක ආයෙ එවන්න කියලා. මම කිව්වා ශිපින් ෆී ගොඩක් වැඩිය එවන්න අමාරුයි කියලා. ඊටපස්සෙ ඌ කිව්වා ඒක මට තියාගන්න හාෆ් ප්‍රයිස් එකට මට අළුත් එකක් එවන්න්නම්ය, මට අයිටම් එක ලැබුනට පස්සෙ ඌට සල්ලි එවන්න කියලා. මම අයිටම් එක ලැබුනට පස්සෙ සල්ලි ගෙවයි කියලා ඌ මාව ට්‍රස්ට් කරනවා කියලත් තිබ්බා. අයිටම් එකත් කිව්ව විදියටට ආවා බං. මට ඕන නම් සල්ලි නොගෙව ඒක හම්බයුනේ නෑ වගේ ඉන්නත් තිබ්බා. ඒත් මම ඒක ලැබුනුදාම ඌට කියලා සල්ලි යැව්වා. හොඳ රෙප් එකකුත් දුන්නා.
ඌ මට මැසේජ් කරලා තිබ්බා සල්ලි හම්බඋනා. මගේ honesty එක ගැන පැහැදුනා කියලා. මම බෞද්ධ ද කියලත් අහල තිබ්බා. මම ඔව් කියල යැව්වාම ඌ කියල තිබ්බ ඌත් බෞද්ධ කවදාහරි ලංකාවට එන්න හිතන් ඉන්නව කියලා. මම ඉතින් ආයෙ මැසේජ් කලා එනව නම් කියන්නය කියලා.![]()
එතකොට සල්ලි වැටෙන්නෙ කොහෙටද? ඌ කියල එවලා තිබ්බෙත් Paypal check කරන්න කියලනෙහ්refund කරා කිව්වා නම් දවසක් දෙකක් බලපන් මචෝ. උබේ paypal එක ඕනේ නෑ refund කරන්න. උට උබේ transaction එකෙන් එහෙම්මම refund කළහැකි.
Machan, umbe paypal email ekata mail ekak enawa, man refund eka dammama. Eka umba pay kerapu card ekatama aye add wenawa.එතකොට සල්ලි වැටෙන්නෙ කොහෙටද? ඌ කියල එවලා තිබ්බෙත් Paypal check කරන්න කියලනෙහ්