මචන්ලා මම ebay එකෙන් ගත්ත පෙන් එක හරියට වැඩ කරන්නෙ නෑ. sellerට කිව්වම ඌ කියනව ඒක ආපහු එවන්න, ඌ ටෙස්ට් කරල refund එකක් දෙන්නම් කියල.
ඒත් යැව්වට පස්සෙ ඌ සද්ද නැතුව හිටියොත් මොකද වෙන්නෙ? මොකද කාලයක් ගියාම feedback එක දෙන්නත් බැරි වෙනවනෙ.
මට පොඩි advise එකක් දීපල්ල. මම දැන් වැඩට යනව. උඹලගෙ reply දාපල්ල මම දවල් වෙලා comment කරන්නම්.
මේ වගේ ප්රශ්න කතා කරන්න වෙනව එකකට සෙට් වෙමුද
http://www.facebook.com/groups/ebay.mithuro/

itapasse un seller wa block kala fake ewa sell karapu nisa 