මම යූස් කරනවා laksri seva උන්ගෙ ශිපින් සර්විස් එක
cubic feet එකකට ඩොලර් 8යි, බරේ ප්රශ්ණයක් නැහැ. අවම 5 cubic feet(40$ ක) තියෙන්න ඕන, 1cubic feet එක්ක ශිප් කරත් අවම 40$ක් ගෙවන්න ඕන, පැකේජින් සහ ලේබලින් වලට 35$ක් වගේ යනවා, එතකොට අඩුම ගාන ඩොලර් 75$යි, ලංකාවෙ සල්ලි වලින් 15000ක් වගේ
මාසෙන් ලංකාවට එනවා, පැකේජ් කඩලා කොන්සොලිඩේට් කරනවා නං එක පැකේජ් එකකට ඩොලර් 20 ගානෙ ගන්නවා, මම කරන්න ඇමසන් ප්රයිම් එකෙන් ඕඩරේ දාල, අපිට ඕන දවසක ශිප් කරන ඔප්ශන් එක ගන්නවා(my day හරි මොකක් හරි කියලා තියෙන්නෙ) එතකොට ඇමසන් එකෙන්ම සේරම අයිටම් ටික තනි බොක්ස් එකක ශිප් කරනවා.
අයිටම් ගොඩක් ගෙන්න ගන්නවා නම් තමයි ලාබ, නැත්නම් පාඩුයි වැඩේ