Ebay බඩු ඇමරිකාව හරහා ලංකාවට

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    උගෙන් දෙයක් අහන්න පුළුවන්ද බං උෟ අම්ම මතක් කරලනේ බණින්නෙ..😒
    රැට අවහම උබේ අම්මා අතේ එවන්නම් කියයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    oka mehemai lifetime membership eka $40.eka dila account ekak create karanna one.ita passe ubata godak ratawal wala address denawa unge warehouse wala.ubata tiyenne ebay item eka e dena address ekata ship karanna(ebay eke shipping address eka widiyata danna).unta badu awata passe ubata update ekak ewanawa badu hambuna dan ewanawa kiyala.5-7 days walin enawa gedarata one ratakin.
    ape address ekatama nathuwa(SL) wena rataaka adress ekata yawanna barida?shipping charges ethakota wenas wenawane?
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    kapruka tax okkoma gewala gedaratama ewanna ne bn gaana kiyanne....me thread eke dala thiyene shipitto wage ewagen badu eddi api custom wenama gewanna ona...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මම යූස් කරනවා laksri seva උන්ගෙ ශිපින් සර්විස් එක
    cubic feet එකකට ඩොලර් 8යි, බරේ ප්‍රශ්ණයක් නැහැ. අවම 5 cubic feet(40$ ක) තියෙන්න ඕන, 1cubic feet එක්ක ශිප් කරත් අවම 40$ක් ගෙවන්න ඕන, පැකේජින් සහ ලේබලින් වලට 35$ක් වගේ යනවා, එතකොට අඩුම ගාන ඩොලර් 75$යි, ලංකාවෙ සල්ලි වලින් 15000ක් වගේ
    මාසෙන් ලංකාවට එනවා, පැකේජ් කඩලා කොන්සොලිඩේට් කරනවා නං එක පැකේජ් එකකට ඩොලර් 20 ගානෙ ගන්නවා, මම කරන්න ඇමසන් ප්‍රයිම් එකෙන් ඕඩරේ දාල, අපිට ඕන දවසක ශිප් කරන ඔප්ශන් එක ගන්නවා(my day හරි මොකක් හරි කියලා තියෙන්නෙ) එතකොට ඇමසන් එකෙන්ම සේරම අයිටම් ටික තනි බොක්ස් එකක ශිප් කරනවා.
    අයිටම් ගොඩක් ගෙන්න ගන්නවා නම් තමයි ලාබ, නැත්නම් පාඩුයි වැඩේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mahcna Ubala Iphones ehema genna gena thiyenawa da me widihata? TAX gahanawa wadiy da?

    අයිෆොන්ස් නම් 8ක් විතර ගෙනාවා, ටැක්ස් එක 1600ක් වගේ හැම එකටම ගියේ.