I don't recommend it. :no::no::no: Pay for it now:):) බඩුවක් ගත්තනම් ඒකට ගෙවහන්.. නැත්තම් ඒක හොරකමක්. අනික සෙලර්ගෙ පැත්තෙනුත් හිතහන්. ඌ කරන්නෙත් බිස්නස් එකක්නෙ. අනික පරක්කු උනේ කොහෙත්ම උගේ වරදින් නෙවෙනෙ. මොන්ටිසෝරි ගියෙ නැද්ද බන්? අකුරු කියවන්න...