මොන්ටිසෝරි ගියෙ නැද්ද බන්? අකුරු කියවන්න බැරිද?I don't recommend it.Pay for it now
බඩුවක් ගත්තනම් ඒකට ගෙවහන්.. නැත්තම් ඒක හොරකමක්. අනික සෙලර්ගෙ පැත්තෙනුත් හිතහන්. ඌ කරන්නෙත් බිස්නස් එකක්නෙ. අනික පරක්කු උනේ කොහෙත්ම උගේ වරදින් නෙවෙනෙ.

මොන්ටිසෝරි ගියෙ නැද්ද බන්? අකුරු කියවන්න බැරිද?

වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ. මට සමාවෙන්න ඕනේ.

ආයේ පේ කරපු එක හොඳ වැඩක්. ඒක අගය කරනවා 

අකුරු කියවන්න පුලුවන් බං.වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ. මට සමාවෙන්න ඕනේ.
ආයේ පේ කරපු එක හොඳ වැඩක්. ඒක අගය කරනවා
ada ekak awa..62 days..refund gatta item ekak..
dan thawa ekak order karala deal eka close karala 5 star dunna.