ebay බඩු එන්නේ නෑ යකෝ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    I don't recommend it. :no::no::no: Pay for it now:):)
    බඩුවක් ගත්තනම් ඒකට ගෙවහන්.. නැත්තම් ඒක හොරකමක්. අනික සෙලර්ගෙ පැත්තෙනුත් හිතහන්. ඌ කරන්නෙත් බිස්නස් එකක්නෙ. අනික පරක්කු උනේ කොහෙත්ම උගේ වරදින් නෙවෙනෙ.
    මොන්ටිසෝරි ගියෙ නැද්ද බන්? අකුරු කියවන්න බැරිද? :lol::lol:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මොන්ටිසෝරි ගියෙ නැද්ද බන්? අකුරු කියවන්න බැරිද? :lol::lol:

    අකුරු කියවන්න පුලුවන් බං.:D:D:D වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ. මට සමාවෙන්න ඕනේ.:rolleyes::rolleyes::P:P:P ආයේ පේ කරපු එක හොඳ වැඩක්. ඒක අගය කරනවා :):):):)
     
    :cool:
    11.gif