Ebay බඩු delay වෙන එකට මොකද කරන්නෙ?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ebay බඩු delay වෙන එකට මොකද කරන්නෙ?

    කට්ටිය මේක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1639812

    අපිට මේකෙන් හිතෙන දේ තමයි Ebay එකෙන් වලින් එන බඩු වලට අපේ SL Post එකේ උන් වැඩේ දෙනව, එහෙම නැත්නම් හිතා මතා delay කරනව

    ඊට පස්සෙ වෙන අවුල තමයි, ලංකාවෙ අපි හැමෝම sellers ලගෙන් reship හරි refund හරි ඉල්ලුවම, උන් ඊට පස්සෙ ලංකාවෙ උන්ව ebay එකෙන් blacklist කරයි

    අපිට මේ ගැන SL Post එකට inform කරන්න වෙනව

    ඒත් කොහොමද?

    Online petition එකක් දැම්මොත් මොකද?​
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඕක ලංකාවේ පොස්ට් එකේ වැරද්දක් නෙවි. මේ දවස්වල චීන/හොන්කොන්ග් පොස්ට් පට්ට පරක්කුයි. මැලේසිය පොස්ට් මට මාස 2ක් ගියා. පිලිපින් පොස්ට් එකත් එසේය. දැන් පාර්සල් ස්කෑන් කරන සින් එකක් තියෙනවා පොස්ටල් යුනියන් සින් එකක්. ලිතියම් බැටරි එහෙම පොස්ට් එකේ යවන්න තහනම් කරලා. මේවා නිසා තමයි පරක්කු.
    රෙජිස්ටර් පොස්ට් ලංකාවට එන පාර්සල් දවස් 1,2 න් ගෙදරට එනවා. ට්‍රැකින් තියෙන උන් බලපන්ල්ල පාර්සලේ ලංකාවට එන්න සති ගානක් යනවා. මෙහෙට ආවම දවසෙන් එනවා. ඉස්සර රෙජිස්ටර් පොස්ට් දවස් 7-10 එනවා දැන් මාසයකට වැඩිය යනවා. නොර්මල් ඒවාට නම් මාස 1.5 විතර ගියා මගේ මේ අව්රුද්දේම වගේ ඔක්කොටම. එකම එකයි දවස් 15න් ආවේ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    උස්සන එක කෙසේ වෙතත් පොඩි delay එකක් නම් තියෙනවා හැබැයි ඒ රෙජිස්ටර් නෙමෙයි නොර්මල් එන පාර්සල්, රෙජිස්ටර් ඒවා නම් අනිවා ලංකාවට ඇවිත් දවස් දෙකෙන් තුනෙන් බෙදෙනවා... නොර්මල් පාර්සල් දැන් දවසට 60 000 ක් විතර එනවා ඒවා එන්ටර් කරලා එලියට දන්නා ටිකක් පරක්කු වෙනවා ස්ටාෆ් අඩු නිසා... දැන් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් අය online බඩු ගෙන්නනවනේ...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඕක ලංකාවේ පොස්ට් එකේ වැරද්දක් නෙවි. මේ දවස්වල චීන/හොන්කොන්ග් පොස්ට් පට්ට පරක්කුයි. මැලේසිය පොස්ට් මට මාස 2ක් ගියා. පිලිපින් පොස්ට් එකත් එසේය. දැන් පාර්සල් ස්කෑන් කරන සින් එකක් තියෙනවා පොස්ටල් යුනියන් සින් එකක්. ලිතියම් බැටරි එහෙම පොස්ට් එකේ යවන්න තහනම් කරලා. මේවා නිසා තමයි පරක්කු.
    රෙජිස්ටර් පොස්ට් ලංකාවට එන පාර්සල් දවස් 1,2 න් ගෙදරට එනවා. ට්‍රැකින් තියෙන උන් බලපන්ල්ල පාර්සලේ ලංකාවට එන්න සති ගානක් යනවා. මෙහෙට ආවම දවසෙන් එනවා. ඉස්සර රෙජිස්ටර් පොස්ට් දවස් 7-10 එනවා දැන් මාසයකට වැඩිය යනවා. නොර්මල් ඒවාට නම් මාස 1.5 විතර ගියා මගේ මේ අව්රුද්දේම වගේ ඔක්කොටම. එකම එකයි දවස් 15න් ආවේ.

    :yes::yes::yes: මචන් මගේ චයිනා රෙජිස්ටර් එකක් ට්‍රැකින් චෙක් කරද්දී චයිනා වලම තියෙනවා දවස් 12ක් ලංකාවට ඇවිත් දවසෙන් දෙකෙන් ගෙදර...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    :yes::yes::yes: මචන් මගේ චයිනා රෙජිස්ටර් එකක් ට්‍රැකින් චෙක් කරද්දී චයිනා වලම තියෙනවා දවස් 12ක් ලංකාවට ඇවිත් දවසෙන් දෙකෙන් ගෙදර...

    සමහරක් ඒවා චයිනා වලම විවිද city වල transit වෙනව. ඒවා ට්‍රැකින් එකේ පෙන්නන්නේ නෑ. කාලේ යන්නේ එකයි.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඕක ලංකාවේ පොස්ට් එකේ වැරද්දක් නෙවි. මේ දවස්වල චීන/හොන්කොන්ග් පොස්ට් පට්ට පරක්කුයි. මැලේසිය පොස්ට් මට මාස 2ක් ගියා. පිලිපින් පොස්ට් එකත් එසේය. දැන් පාර්සල් ස්කෑන් කරන සින් එකක් තියෙනවා පොස්ටල් යුනියන් සින් එකක්. ලිතියම් බැටරි එහෙම පොස්ට් එකේ යවන්න තහනම් කරලා. මේවා නිසා තමයි පරක්කු.
    රෙජිස්ටර් පොස්ට් ලංකාවට එන පාර්සල් දවස් 1,2 න් ගෙදරට එනවා. ට්‍රැකින් තියෙන උන් බලපන්ල්ල පාර්සලේ ලංකාවට එන්න සති ගානක් යනවා. මෙහෙට ආවම දවසෙන් එනවා. ඉස්සර රෙජිස්ටර් පොස්ට් දවස් 7-10 එනවා දැන් මාසයකට වැඩිය යනවා. නොර්මල් ඒවාට නම් මාස 1.5 විතර ගියා මගේ මේ අව්රුද්දේම වගේ ඔක්කොටම. එකම එකයි දවස් 15න් ආවේ.
    :yes::yes::yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    HK සීන් එක නිසා තමයි ගොඩක් late මන් හිතන්නේ.US වලින් order කරපුවා සතියෙන් ආවා.china & HK එව්වා තමා දැන් මාස 2 කිට්ටු වෙන්නත් එන්නේ.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ow machan mara case eka :( mage badu awe na patta slow me lagadi 2k awa echcahrai antih ewa thama na.. refund illanna bari kamata mama feedback ekak deela damma hoda monwa karannada bn unuth paw
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Make sure you ask the seller to courier your product. Not the post.
    Not just parcels but even letter get missing in Sri Lanka Post :/ :/