මචන්ලා මන් ebay එකෙන් VR Headset එකක් ගෙන්නුවා අද ගෙදරට මෙ ලියුම ඇවිත් බඩු post office එකේ තියාගෙන කියලා .. කවුරු හරි දන්නවාද කරන්න ඕනේ මොනවාද කියල ? tax ගෙවන්න වෙයිද ? වෙන කොහෙහරි රස්තියාදු වෙන්න වෙයිද ?
උදව් කරන උන්ට 8+ දෙනවා
උදව් කරන උන්ට 8+ දෙනවා
Last edited:
(ou VR kiyana eka danne nathnam saralawa kiyapan ) thats all. kollek wage hitiyoth hodai. nakiyek hitiyoth ithin budusaranai
