ebay ලැප්ටොප් බැටරි

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ebay ලැප්ටොප් බැටරි

    මචංලා මට ලැප්ටොප් බැටරි එකක් ගන්න ඕනේ.Ebay එකෙන් ගන්න කියල බැලුවේ.හොඳ එකක් හොයල දීපංකො.

    ඔක්කොම තියෙන්නෙ cell made in Korea.අවුලක් නැද්ද?
    හොඳ Seller කෙනෙක්ගෙන් හොයල දීපං.

    ටැක්ස් වදීද?:confused::confused::confused:

    Toshiba Satellite C850
    Battery - PA5024U-1BRS
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    machan mama nam gatte Probook 4510s ekata Ali express eken. 2 Year wage thama life eka.

    Tax nam wadinne nae. Gedaratama enawa.
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    කිසි අවුලක් නැ බන් මම කොච්චර ගෙනත් තියනවද..