මචංලා ebay එකේ කැටගරි දෙකකින් ලිස්ටිං හදන්න පුළුවන්ද? කලින් කලේ මොබයිල් ඇසසරිස්. අද නිකන් පෙන් එකක් සේව් කලාම බඩු සේව් උනා computer category එකේ. එක අවුලක් නැද්ද? ලොකු උදව්වක්