Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්?
Ebay වලින් එන බඩු මෙහෙදි උස්සනවද බන්?අනේ මන්ද මෙහෙම ගියොත් එක ලංකාවට සර්විස් දෙන එක නතර කරයිද මන්ද
.පිටරට වලින් එන භාන්ඩ නැතිවීම්මේ සම්භාවිතාව සීඝ්‍රලෙස ඉහල ගිහිල්ල තියෙන පාටයි.
.පිටරට වලින් එන භාන්ඩ නැතිවීම්මේ සම්භාවිතාව සීඝ්‍රලෙස ඉහල ගිහිල්ල තියෙන පාටයි.

Fedex / DHL gennapan machan 
habai ithin Tax nam wadinawa elatama 