mehe nam oone taram innnawa wireless mouse la..mata kiwwa nam free ewanawa![]()

පැටියා;15145918 said:අපේ පැත්තෙ නම් එහෙම නෑ මචං අඳුරන අය ඉන්නෙ පෝස්ට් ඔෆිස් එකේ.

ඒවා හොඳ පුරුදුමගෙත් එකක්වත් නැති වෙලා නෑ ... අවුරුද්දට සන්තොසමක් දෙනව ලියුම් බෙදන කෙනාට![]()

TakurZ:15146966 said:සිරා බං සිද්දිය නං.. මගෙත් වයිෆයි ඇඩැප්ටරයක් ආවෙ නෑ.. රුපියල් 500කට ගත්තෙ..
රෙජිස්ටර් පොස්ට් එකේ ගෙනාවම අව්ලක් වෙනනෙද්ද බන් ?
avulak naha ethakota tracking no ekak ekkama genna puluvan
awe nathnam api mokada karanna one bn ?