eBay සල්ලි හොයන්න විදිහක්

sanjayaone

Member
May 12, 2007
73
4
0
eBay සල්ලි හොයන්න විදිහක්

මචන් ල මේ ලගදි මට හදිස්සි අවශ්‍යතාවකට සින්දුවක් හොයාගන්න ඕනි වෙලා පුදුම කට්ටක් කෑවා එක හොයාගන්න, එතකොට තමය් මේ අදහස අවේ , මම දන්නේ නෑ කොච්ච්ච්ර ප්‍රයොගිකද කියල, නමුත් කාට හරි පුළුවන් නම් (record bar එකක් කරන වගේ කෙනෙක් ට) සින්දු ebay එකේ විකුනන්න අපි වගේ වෙනත් රටවල ඉන්න අයට ලොකු සේවයක් වේවි එක, සංවාදයට විවුර්තය්...
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
අනුන්ගේ සින්දු අපිට විකුනන්න බෑ පුතේ :no::no::no: (සින්දුව ලිව්වේ, කිව්වේ අපි නෙමෙයිනම්) බුද්ධිමය දේපල නීතිය යටතේ නඩු වැටෙන කේස් එකක් :yes::yes::yes:
 

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    අනුන්ගේ සින්දු අපිට විකුනන්න බෑ පුතේ :no::no::no: (සින්දුව ලිව්වේ, කිව්වේ අපි නෙමෙයිනම්) බුද්ධිමය දේපල නීතිය යටතේ නඩු වැටෙන කේස් එකක් :yes::yes::yes:

    Aniwa.......:yes: :yes:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අනුන්ගේ සින්දු අපිට විකුනන්න බෑ පුතේ :no::no::no: (සින්දුව ලිව්වේ, කිව්වේ අපි නෙමෙයිනම්) බුද්ධිමය දේපල නීතිය යටතේ නඩු වැටෙන කේස් එකක් :yes::yes::yes:

    :yes:

    ek eke help ekak illuwa nam kawuruhari hoyala dei
     

    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    ඕක ඉතින් සින්දු විදිහටම විකුනන්න අවශ්‍ය නෑ ඉතින් ... ලොල් (you know what I mean)
     

    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit
    Oka Sindu walata witharak namei ban, digital goods okkotama thiyanawa. ebay list karanna denne na. Lankawe sindu nam kohomada danne na. International Albums nam original CD DVD or BluRay wenna ona. Nathuwa .mp3 format eken list karanna denne na ebay.

    P.S. Pahugiya kalleka Uni. Student kenek legal eyage poth wagayak wikunala, Ekata publisher ebay ekata wiruddawa nadu daala thibuna. Thamath mam hithanne a naduwa yanawa. Ebay news eke balapan siddiya thiyanawa.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනුන්ගේ සින්දු අපිට විකුනන්න බෑ පුතේ :no::no::no: (සින්දුව ලිව්වේ, කිව්වේ අපි නෙමෙයිනම්) බුද්ධිමය දේපල නීතිය යටතේ නඩු වැටෙන කේස් එකක් :yes::yes::yes:

    defa. Habai ithin Hiru TV eke ehema pennana films ekka balana kota ape pirate copies monawada ban.
     

    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit
    defa. Habai ithin Hiru TV eke ehema pennana films ekka balana kota ape pirate copies monawada බන්.

    TV wala yanne pirate copy namei machan mam danna widiyata. Eyalata samahara TV series Films Broadcast karanna publish karana company eken hari Institute eken hari awasara denawa. (Universal, Sony, MGM) wage. Mam waradinam danna kenek correct karanda..
     
    Last edited:

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    copy nam kohomath vikunanna baa original ewa puluwan eth cd eke milata wada wadiyen denna barida kohedo kohoma unath hodata hoyala balal karapan naththan kuru assen බක බක gaanna thamai wenne