ebay සෙලින් කරන අයගෙන් හෙල්ප් එකක් ඕන

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ebay සෙලින් කරන අයගෙන් හෙල්ප් එකක් ඕන

    ඔන්න කොල්ලනේ මට ඉස්ඉස්සෙල්ලාම ඊබේ ඔඩර් එකක් ආවා..
    ආවෙ වෙන මොනවටවත් නෙවෙයි සමහන් වලට. මම සමහන් පැකට් 50 ක් ඩොලර් 15 ට දාලා තිබුනේ. අනේ අවාසනාවට මූ ඉල්ලන්නෙම 10ට නේ. ඉතින් මම කැමති වුනා. දැන් තියන කේස් එක මේක කොහොමද ෂිප් කරන්නේ. මට මේල් එකක් ආවා එ්ත් උඩින්ම මේ මැසේජ් එක තියනවා
    DBCmjg.png


    හෆොයි දැන් මොකද කරන්නේ
    මේක ෂිප් කරන්නද? එපාද කියන්නේ. ෂිප් කරලා මට සල්ලිත් නැතිවේද.

    ෂිප් කරන්නේ කොහොමද
    විෂේෂයෙන්ම මට ෂිප් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න දන්න කෙනෙක්
    ලොකු උදව්වක්.

    මට ආව පලවෙන් ඕඩර් එක බන් උදව් කරපල්ලකෝ....
    දන්නෙ නැතිනම් බම්ප් එකක් වත්


    aZueHC.png
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දැන්නේ නැහැ බම්ප් පෙන විදියට උබේ එකවුන්ට් එක යු එස් එ වලින් හදපු එකක් ද අඩෝ උබ බඩු යවන්නේ ඉන්දියන් කාරයෙක්ට කොල්ලා ප්‍රොෆෙසර් කෙනෙක් අහ්
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලාංකාවෙ එකෙක්මයි නේද අරන් තියෙන්නේ............... බලාගෙනයි................... :lol::lol::lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සමහන් කියද ගාන සිපින් වලට නොර්මල් පොස්ට් රුපියල් 500ක් යයි වගේ
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    දැන්නේ නැහැ බම්ප් පෙන විදියට උබේ එකවුන්ට් එක යු එස් එ වලින් හදපු එකක් ද අඩෝ උබ බඩු යවන්නේ ඉන්දියන් කාරයෙක්ට කොල්ලා ප්‍රොෆෙසර් කෙනෙක් අහ්

    නැහැ බන් උෟ යූඑස්ඒ එකෙක් නේ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලාංකාවෙ එකෙක්මයි නේද අරන් තියෙන්නේ............... බලාගෙනයි................... :lol::lol::lol:

    pora Indian damahan india neh ban un podi kalee idan kirith ekka bonawa athi ape un siddalepa ganawa wage hithe amaruwatath
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ලාංකාවෙ එකෙක්මයි නේද අරන් තියෙන්නේ............... බලාගෙනයි................... :lol::lol::lol:

    නැහැ නැහැ බන් ඇමරිකන් කාරයෙක්
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    සමහන් කියද ගාන සිපින් වලට නොර්මල් පොස්ට් රුපියල් 500ක් යයි වගේ


    සමහන් වලට 750 ක් යනවා
    ලොකු ලාබයක් නම් නැහැ
    පලවෙනි ජොබ් එකනේ. ඒකයි බාර ගත්තේ
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    Don't know much bout ebay but shipping cost will be like 700 - 800
    And how much for 50 packets?
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මම සමහන් පැකට් 50 ක් ඩොලර් 15 ට දාලා තිබුනේ. අනේ අවාසනාවට මූ ඉල්ලන්නෙම 10ට නේ. ඉතින් මම කැමති වුනා.


    සල්ලි හම්බවෙනකන් පෝස්ට් කරන්න එපා. $5 කට ඇඹරෙන ප්‍රොෆෙසර් කෙනෙක්නෙ...
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    සල්ලි හම්බවෙනකන් පෝස්ට් කරන්න එපා. $5 කට ඇඹරෙන ප්‍රොෆෙසර් කෙනෙක්නෙ...


    තෑන්ක්ස් කොල්ලෝ අදහස් දැක්වූවාට
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    wede padui wage bangz... ubata labayak neh .. order eka cancel karapan ubage first order eka nisa uba shpping fees denagena nemei ad eka post kare kiyala kiyapan bang:yes:...

    mehen badu yawanna gadak ganan yanwa bang.. danna ekek hariyatama gaana kiyawi .. samhan walatama yanwa neh bang 50* 10 =500/- :confused:
    ithin ubata labayak nethi wei bang... 10$n fees kepunaama ubata neh bang labayak ...
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Samahan 50 ekak, kaden gannawanao, 750. yawanna, 750-900 wage ganak yanawa SHIPPING WALATA. mama 25 packet 2k demma langadi. mata giya. 900 wage SHIPPING WLATA,(pack karala yawanna epai).

    1650/= wage yanawa okkoma. $10 kiyanne, $10 , 15% kepenawa ebay+paypal walata fees. ee kiyanne oyata lebenne 1224/=. 425/ k athin padui.


    eBay karana yana nisa kiyannao deyak. tanhawata, puluwan taran aduwata danna epa kisima deyak. eBay karana Lankawe un, katu kala, kalayak tisse, ganak tiyagena eBay item sell karanne. ekaparata, meddata penala, adu ganan walata denna giyama, anith unta deyak karagannath beruwa yanawa.
    First deeal eka nisa awulakne, oka uuta yawanna. athin paduwata hari.


    FIRST TRANSECTION EKAMA, CANCEL KARAMA, EbAY EKEN OYAGE ACCOUNT EKA CANCEL KARAI. HONDAMA DEE OKA ATHIN PADUWATA UNATH YAWANNA. AYE DANAKOTA, ANITHUNGE GANATAMA DANNA.