හැමෝම මේ දවස්වල කතාවෙන දෙයක් තමා ebay එකේ බඩු ශිප් කරන්න යන කාලය වැඩි කියන එක... මම ගිය මාසේ දාපු එකක් හරියටම අද ආව shipment දවස් වලට වඩා සතියක් විතර තමා පරක්කු උනේ නම්... මම ඇහුව ඇයි පරක්කු වෙන්නේ කියල එන ඒවාවල address සේරම ලියාගේනලු එවන්නේ ඒකලු පරක්කු වෙන්නේ
*අපේ කට්ටිය මේ හේතුව නිසා රිෆන්ඩ් අරගෙන අයිටම් එක ලැබුනට පස්සේ සද්ද නැතුව ඉන්නවා මේ නිසා දැන් ගොඩක් සෙලර්සලා ලංකාවට ශිප් කරන්න අකමැති වෙලා තියෙනවා..සමහර අයිටම් වල ගහලම තියෙනවා NOT SHIP TO SRI LANKA කියල ලංකාවේ අයියල ගැන උනුත් හොඳට දන්නවා..ඇත්තටම පොඩි delay එකකට රිෆන්ඩ් එකකට යන්නේ නැතුව ටිකක් බලන්න නැත්නම් රිෆන්ඩ් කරන ඒවා ආයේ e අයටම දෙන්න.. තව ටික කලකින් මෙහෙම ගියොත් ලංකාවට ශිප් කරන එක නවතින්න ඉඩ තියෙනවා...
http://achiralk.blogspot.com/2015/10/blog-post.html වැදගත් කියල හිතෙනවනම් bump එකක් දාගෙනම යන්නකෝ...

Last edited: