Ebay හොරෙක්ගෙන් ගැලවුනෙමි
මම ebay එකෙන් Mp4 player එකක් ඕඩර් කලා. බඩු නම් ආව හැබැයි වැඩ කරන්නෙ නෑ. මම ඒකෙ වීඩියෝ එකකුත් proof විදියට සෙලර්ට යැව්වා. මූ නිකන් අනම් මනං කිය කිය පස්ස ගහනවා. පස්සෙ කේස් එකක් ඕපන් කලා විතරයි මේක කිව්වා එකක් එවනව කියල. ටික දොහාකින් මේක මැසේජ් කරනවා කේස් එක ක්ලෝස් කරන්න එතකොට ශිප් කරන්නම් කියල. මම බෑ කිව්වා . ඔන්න ශිප් කලාය කියල එව්වා. ආයෙ ටික දොහකින් කියනවා මේක ක්ලෝස් කරන්න, කේස් ඕපන් වෙලා තියෙන එක හොද නෑනෙ. අයිටම් එක එන්න කල් යයිනෙ. ඕන නම් 25% ගානක් එවන්නම්. අයිටම් එක ආවම ආයෙ එවන්න කියල. මම බෑ කිව්වා. මම ට්රැකින් ඉල්ලුවා. සති එකහමාරකට වගේ පස්සෙ ඔන්න නොම්මරයක් දුන්නා. ගහල බලපුවාම ඒක destination post office එකට ඇවිල්ලා. මට හම්බවුන මගුලක් නෑ. මම කෝකටත් තව සති කීපයක් බැලුවා. අරූගෙන් ඇහුවාම කියනවා පේශන්ට්ලු වේට් කොරන්නලු.
මට මේ ට්රැකින් නම්බරේත් සැකයි. දැන් කේස් එක ඔටෝ ක්ලොස් වෙන දාත් ලං වෙනවා. මට තේරුනා මූ එන්නෙ මොකාටද කියල. මම කිව්ව පැය 24 ඇතුලත් විසදුමක් දුන්නෙ නැතතම් මම "ask ebay to intervene" option එකට යනව කියල. පහුවදාම ඩයල් එක සුරුස් ගාල රිෆන්ඩ් කලා. උගේ ට්රැකින් ඇත්ත නම් ඌ ඒම කරන්නෙ නෑනෙ.
මේක වෙලා දැන් මාස කීපයක්. රිසෙන්ඩ් එක අදටත් නෑ.අරූ බොරු ට්රැකින් එකක් එවල තියෙන්නෙ. බලහං කාලකන්නින් ගෙ හැටි

Last edited: